සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සන්ධානගත වෙන්න කරන සාකච්ඡාවල වෙන දේ මම දන්නේ නෑ… මම කරන්නේ පිටිපස්සට වෙලා බලන් ඉන්න එක… හර්ෂ කියයි!

by editor
පෙබරවාරි 2, 2025
in පුවත්
Harsha
Share on FacebookShare on Twitter

සමගි ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ  සමාජිකයෙක් මෙන්ම පක්ෂයේ ආර්ථික විද්‍යා විශේෂවරයා වන හර්ෂ ද සිල්වා පක්ෂයේ සන්ධානගත වීම පිළිබඳව සාකච්ඡා සඳහා තමන් දායක කරගෙනන නැති බවත් තමන් කරන්නේ දෙන දෙයක් කරගෙන පසුපසට වී බලාගෙන සිටීම බවත් අද මාධ්‍ය ඉදිරියේ කියා සිටියේය.

ඒ සමගි ජන බලවේගය වෙනුවෙන් අද පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතර තුර මාධ්‍ය ඇසූ ප්‍රශ්නවලට ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.

හර්ෂ – ” පක්ෂ දෙකේ එකතුව සම්බන්ධයෙන් මාව ඒකට පත් කරලා නෑ. ඒ සාකච්ඡාවලට… හොඳේ… කරුණාකරලා ඒ ගැන මගෙන් අහන්න එපා.”

මාධ්‍යය – ඇයි ඔබතුමා පත් කරලා නැත්තේ

හර්ෂ – ඒක අපි දන්නේ නෑ ඇයි පත් කරලා නැත්තේ කියලා. මාව පත් කරලා නෑ ඒ කමිටුවට. ප්‍රශ්නයක් නෑ. අපි පිටිපස්සට වෙලා ඉන්නවා. දෙන දේ කරගෙන අපි ඉන්නවා. ඕව ගැන මහලොකුවට කෑකෝ ගහන්න යන්න ඕන නෑ. ඒගොල්ල සාකච්ඡා කරලා මෙහෙමයි කරන්නේ කියලා කිවුවොත් අපි ඒ දේ කරමු.

RelatedPosts

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ හිටපු ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වූ රවී කරුණානායක පැවසුවේ සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡා පැවැත්වෙන්නේ කීප දෙනෙකුගේ උවමනාවන් ඉටු කිරීමට බවය.

“සිදුවිය යුත්තේ ගරුත්වයෙන් එකතු වීමක් මිසක් බලහත්කාරයෙන් එකතු වීමක් නොවේ. ඕක දෙන්නෙක්ගේ අවශ්‍යතාව ඉටුකරගන්නයි ඔය සාකච්ඡා කරන්නේ. එක්කෙනෙක් බලන්නේ ලේකම් වෙන්න. අනික් කෙනා බලන්නේ නායකයා වෙන්න.” රවී කරුණානායක කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අභියාචනාධිකරණ වැඩබලන සභාපති විනිසුරු ලෙස විනිසුරු මොහොමඩ් ලෆාර් තාහිර් පත් කෙරේ

Next Post

දෙපා තිරිසන්නු සංචාරකයින්ට කොටි පෙන්වන්න සුනඛ ඇමක් විල්පත්තුව ඇතුළට ගෙනිච්ච ද? ( වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
පුවත්

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026
පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!

ජූලි 18, 2026

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!
  • නැගෙනහිර ඇතුළු දිස්ත්‍රික්ක 5කට දැඩි උණුසුම් කාලගුණයක්: සෞඛ්‍ය අංශවලින් විශේෂ උපදෙස් මාලාවක්!
  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.