සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සතොස හරහා 130ට පොල් අද ඉඳන් දෙන්නේ මාෆියාව බිඳින්න… මේ ඇතිකරලා තියෙන්නේ ව්‍යාජ පොල් හිඟයක්…. කර්මාන්ත ඇමති කියයි!

by editor
දෙසැම්බර් 5, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

නිශ්පාදන දත්ත ප්‍රකාරව රටේ පරිභෝජනය සඳහා පොල්වල කිසිම අඩුවක් තිබිය නොහැකි පරිසරයක පොල් හිඟයක් කෘත්‍රිමව ඇති කිරීම වැළැක්වීම සඳහා රජයේ පොල් වතු වලින් ලබා ගන්නා පොල් සතොස අලෙවිසල් ජාලය හරහා බෙදා හැරීමට කටයුතු කරන බව කර්මාන්ත ඇමති වසන්ත සමරසිංහ පැවසුවේය.

ඇමතිවරයා මේ පැහැදිලි කිරීම සිදුකරන්නේ හම්බන්තොට පාර්ලිමේන්තු මන්ත්‍රි ඩි.වී.චානක මන්ත්‍රීවරයා දෛනික පොල් පරිභෝජනය ලක්ෂ 40ක්ව තිබිය දී සති දෙකකට වරක් ලක්ෂ 10ක් පොල් ගෙඩි නිකුත් කිරීමේ ප්‍රයෝජනය කුමක්දැයි විමසූ පැනයට පිළිතුරු දෙමිනි.

ඇමතිවරයා මෙසේ ද කීවේය.
රටේ පොල්වල ප්‍රශ්නයක් තියෙන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි. මේ පොල්වල හිඟයක් හදන්න හදන්නේ. මේ අවුරුද්දේ අපේ රටේ පොල් නිශ්පාදනයේ අපේක්ෂාව පොල් ගෙඩි මිලියන දෙදහස් හයසිය අසූ හතරයි. ගිය අවුරුද්දට වඩා මේ අවුරුද්දේ පොල් නිශ්පාදනයේ සියයට 14ක අඩුවක් තියනවා. ඒ නිසා අපේ රටේ පරිභෝජනයට තියන පොල්වල කිසිම අඩුවක් නෑ.

මේ මොහොතේ පොල් වෙළෙඳපලේ මාෆියාවක් හදන්න හදනවා. පොල් හිඟයක් හදන්න හදනවා. ඒකට මැදිහත්වීමක් ලෙස තමයි ආණ්ඩුව මේ විදිහට කටයුතු කරන්නේ.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

අපි කරන්නේ රජය සතු වතුවල තියනවා පොල් නිශ්පාදනයක්. ඒ පොල් ටික ගෙනත් වෙළෙඳපලේ කර්මාන්තකරුවටත් ප්‍රශ්නයක් ඇති නොවන විදිහට වෙළෙඳපල හරහා බෙදන්න පටන් ගත්ත එක විතරයි. ඒකයි කිව්වේ මේ ලක්ෂ 10ක් කියලා. අපි වෙළෙඳපල තුළ පොල් ගෙඩිය 200ට යන එක නවත්වන්න අපි පොල් ගෙඩිය 130ට දෙනවා. මේ වනවිට ටෙන්ඩර් එකෙන් යන්නේ 110යි ගෙඩියක්. ඒ නිසා අපි 110ට යන ගෙඩිය ගෙනත් ලෙලි ගහලා කොළඹ සතොස ජාලා 140ක් තියනවා. ඒ හරහා බෙදා හරිනවා. තදාසන්න ප්‍රදේශවලටත් පොල් දෙනවා. අද පටන් ගන්නවා. මේ වනවිට ලක්ෂ 10 ලක්ෂ 15ක් දක්වා වැඩි කරලා තියනවා.

සති දෙකට බෙදන එක ප්‍රමාණවත් නැතිනම් බය වෙන්න එපා. අපි පොල් දෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපතිගේ වැය ශීර්ෂය ගැන කබීර් ඇසූ ප්‍රශ්නයට හඳුන්නෙත්ති උත්තර දෙයි…

Next Post

“කොටි බොරු” කී පොහොට්ටුවේ පාලක ලේකම්ට ඇප…

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.