කීර්ති ප්‍රනාන්දු –
ලංකා සතොස අද( 24 ) දින සිට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10ක මිල අඩු කර තිබේ .
නිවේදනයක් නිකුත් කරමින් ලංකා සතොස පවසනුයේ අද දින සිට දිවයිනේ සෑම සතොස ශාඛා අලෙවි සැලකින් ම අඩු කල මිල ගණන් යටතේ එම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගත හැකි බවයි .
ලංකා සතොස මගින් නිකුත් කළ මිල ගනන් අඩු කරන ලද අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පහත නිවේදනයේ දැක්වේ .








