බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සතුට තාවකාලිකයි… ඉහළ ට යන රුපියලට වසර අවසානයේ මෙතෙක් නොවූ බරපතල බිඳ වැටීමක…  ෆිච් අනතුරු අඟවයි !

by editor
මාර්තු 9, 2023
in පුවත්
economy
Share on FacebookShare on Twitter

පසුගිය දින කිහිපය තුළ වේගයෙන් අගය වැඩි වීමට ලක්වූ රුපියල ඇමෙරිකානු ඩොලරයට සාපෙක්ෂව යළිත් බිඳ වැටීම් ඉඩක් පවතින බවත් මේ  වසර අවසානය වනවිට රුපියලේ අගයට සාපෙක්ෂ ඇමෙරිකානු ඩොලරයක අගය රුපියල් 390ක් දක්වා පහළට යා හැකි බවටත්   ජාත්‍යන්තර මූල්‍ය විශ්ලේෂණ ආයතනයක් වන ෆිච් සොලූෂන්ස්  ආයතනය පවසයි.

මෙම ආයතනය පවසන්නේ මේ වනවිට ණය ගෙවීමේ පැහැර හැර සිටින ශ්‍රි ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය සහනය ලැබීමෙන් පසුව ක්‍රමයෙන් සිය  ණය අපසු ගෙවීමේ ක්‍රියාවලිය  ආරම්භ කිරීමට සිදුවනු ඇති බවය.

මේ හරහා ඩොලරය මත ඇති වන පීඩනය හේතුවෙන් යළිත් රුපියලේ අගය අවපාතයට ලක්විය හැකි බව ෆිච්  ආයතනය පවසයි.

මේ පිළිබඳව අදහස් දක්වන එම  ආයතනයේ ශ්‍රි ලංකාවේ මූල්‍ය අවදානම් විශ්ෂෙක ෂෙ වෑන් ටින්ග් පවසන්නේ  2023 වසරේ දෙවන කාර්තුව වන විට ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ඩොලර් බිලියන 2.9ක විස්තීරණ ණය පහසුකමට අදාළ අනුමැතිය ලැබෙනු  ඇති බවය.

එසේ වුවද, දුර්වල ආර්ථික ක්‍රියාකාරීත්වය  සහ යෝජනා වී ඇති පළාත් පාලන මැතිවරණයක් අතරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිස ගත් වැඩසටහන සමඟ රැඳී සිටීම ශ්‍රි ලංකාවේ බළධාරීන්ට මහත් අභියෝගයක් වනු ඇති බව ඔහුගේ අදහස වී තිබේ

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

පසුගිය වසරට සාපෙක්ෂව සියයට 15ක වර්ධනයක් පෙන්නුම් කරමින් රුපියලේ අගය සාපෙක්ෂව ඇමෙරිකානු ඩොලරයක වටිනාකම රුපියල් 317ක මට්ටමට ඉහළ නැංවුණද වසර අවසන් වන විට ඩොලරයක් සඳහා වාර්තාගත අවම අගයක් විය හැකි රුපියල්  390 දක්වා රුපියල දුර්වල වනු ඇතැයි ෆිච් රේටින්ග්ස් ආයතනය පුරෝකථනය කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ආධාර ලැබුණද රටේ විදේශ සංචිත ප්‍රමාණය ආරක්ෂක මට්ටමක් දක්වා වර්ධනය වන තෙක් එම මුදල් පරිහරණය කළ නොහැකි විමත් 2029 වසර දක්වා සාමාන්‍යෙයන්  වසරකට ඩොලර් බිලියන 6ත් 7ත් අතර ප්‍රමාණයක ණය ආපසු ගෙවීම්ද සිදු කිරීමට ඇති නිසා ඩොලරය හමුවේ පීඩනයක් එල්ල විය  හැකි බවත් මේ අනුව යළි ඩොලරයේ අගය ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බවත් ෆිච් ආයතනය පවසයි.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති උපදෙස් මත පළාත් පාලන ඡන්ද විමසීම අවුරුද්දකින් කල් දැමීමට ආණ්ඩුවේ සැලසුමක්!

Next Post

මිනිස් ජාවාරමේ මහ මොළකරු ජවිපෙ මන්ත්‍රී කෙනෙක් ! ඇමති මනූෂ කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.