බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සජබ කාර්යාලයට එල්ල කළ ප්‍රහාරය ගැන පරීක්ෂණ නෑ… යුක්තිය ඉටු කරගන්න මන්ත්‍රීවරු පොලිස්පතිට ලියති!

by editor
මාර්තු 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පිටකෝට්ටෙ පිහිටි සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයට එල්ල වූ බිත්තර ප්‍රහාරය සම්බන්ධව කොළඹ දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන වහාම අත්අඩංගුවට ගන්නා ලෙස සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් අද (08) පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.

මෙම  ප්‍රහාරය එල්ල කීරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන පැමිණි බව සී.සී.ටී.වී දර්ශන මගින් පැහැදිලිව ඔප්පුවෙන බවත්, ඒ සම්බන්ධ සියලු සාක්ෂි සහිතව එදිනම පොලිසියට පැමිණිලි කර ඇති  නමුත් මේ වනතුරුත් කිසිම පියවරක් ගෙන නැති නිසා පොලිස්පතිවරයාට මෙම ලිඛිත පැමිණිල්ල කිරීමට සිදු වූ බවත් කොළඹ දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී  මුජබර් රහුමාන් ලංකාසරට පැවසීය.

කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජබර් රහුමාන්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී අලවතුවල යන මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පොලිස්පතිවරයාට මෙම ලිපිය  භාර දී තිබිණි.

මේ සම්බන්ධව ලංකාසරට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් කියා සිටියේ මේ සිද්ධිය සිදුවී දිගු පැය 24කට වැඩි කාලයක් ගතවී ඇතත් මෙතෙක් ඒ සම්බන්ධව කිසිදු පුද්ගලයෙක්ගෙන් ප්‍රශ්න කිරීමක් හෝ අත්අඩංගුවට ගැනීමක් කිරීමට පොලිසිය පියවර ගෙන නැති බව ය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

.කෙසේ හෝ පොලිස්පතිවරයාගෙන් මේ ඉල්ලීම කරනු ලැබුවේ හැකි ඉක්මනින් පරීක්ෂණයක් පැවැත්වීම සඳහා වූ බලාපොරොත්තුවෙන් බවත් එය ඉටු නොවුනහොත් මේ රටේ ඇත්තේ කැලෑ නීතියක් බව ඔප්පුවනු ඇති බවත් මන්ත්‍රීවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඖෂධ සමාගම්වලට ගැති විශේෂඥ වෛද්‍යරු නිසා ඖෂධ හිඟය වැඩි වෙලා  – ලේකම් කියයි!

Next Post

ජයන්ත සමරවීරත් රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙයි… ජානිපෙ ආණ්ඩුවෙන් ගැලවෙයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.