බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සකුරායි ගුවන් සමාගම තම ගුවන් යානාවල ඉන්ධන සංයුතිය වෙනස් කරලා?….

කළමනාකාර අධ්‍යක්ෂ හා ප්‍රධාන ඉංජිනේරු කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනී!

by editor
ජනවාරි 10, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය මස තුළ ගුවන් යානා දෙකක් හදිසි ගොඩබැස්වීම් කළ  සකුරායි ඒවියේෂන් සමාගමේ  කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ  ප්‍රධාන ඉංජිනේරුවරයා අද කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම පසුපස ගුවන් යානා දෙකක් අනතුරට පත්වීමට ඉඩහරිමින් ගුවන් යානා ඉන්ධනවල සංයුතිය වෙනස් කිරීමේ සිද්ධියක් පවතින බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

සකුරායි ගුවන් සමාගමේ  අත්අඩංගුවට පත් කළමනාකාර අධ්‍යක්ෂවරයා රත්මලාන ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි පුද්ගලයෙකි.   එහි ප්‍රධාන ඉංජිනේරුවරයා වයස අවුරුදු 46ක් පමණ වන හොරණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට පත් වන්නේ  පසුගිය 20දා පයාගල මුහුදු තීරයට සකුරායි ගුවන් සමාගමේ සැහැල්ලු ගුවන් යානයක් නියමුවන් දෙදෙනෙක් සමග හදිසි ගොඩබැමකට ලක් කිරීම සහ  පසුගිය 27 දා එම ගුවන් සමාගමටම අයත්  සෙස්නා 172 (Cessna 172 ) වර්ගයේ ගුවන් යානයක් කටුනායක ගුවන්පථයට ආසන්නයේ  කිඹුලාපිටිය පත්තායම්වත්ත වෙල් යායට  හදිසි ගොඩබැස්වීම සම්බන්ධව කළ විමර්ශනයේ දී  මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

පොලිසිය කීවේ සැකකරුවන් විසින් මනුෂ්‍ය ජීවිතයට හෝ වෙනත් තැනැත්තෙකුගේ පෞද්ගලික ආරක්ෂාවට හෝ අන්තරාදායකවන අන්දමට සැහැසි ලෙස හෝ නොසැලකිලිමත් ලෙස ක්‍රියා කිරීම හා එවැනි ක්‍රියාවකින් පුද්ගලයෙකුට තුවාල හෝ  බරපතල තුවාල කිරීම සඳහාවන දණ්ඩනීති චෝදනා යටතේ අත්අඩංගුවට ගැනීම සිදුකළ බවය.

එහිදී කොළඹ අපරාධ කොට්ඨාසය ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙතින් තාක්ෂණික වාර්තාවක් කැඳවා තිබිණි.

එහිදී සිදුකළ විමර්ශනයේ දී  ගුවන්යානා සඳහා භාවිත කළ ඉන්ධන සංයුතිය වෙනස් කිරීම සම්බන්ධව හෙළි වී මෙන් ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පාස්කු ප්‍රහාරය ගැන අගරදගුරු හිමි කී දේට පොලිසියෙන් උත්තරයක්

Next Post

පළාත් පාලන මැතිවරණය නිල වශයෙන් කල් දැමූ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වේ!

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.