බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

සංචාරකයන්ගේ පී.සී.ආර්. පුද්ගලික අංශයට දීම රටම අනතුරට දැමීමක්…

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය කියයි..

by editor
ජනවාරි 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

නතාෂා නෙත්මිණි   

  • ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍රයක් ගුවන්තොටුපලේ ස්ථාපිත කරන්නෙ නෑ… පුද්ගලික අංශයේ නියැදි යන්නෙත් ජපුර සරසවියට…   

මෙරටට පැමිණෙන සංචාරකයින්ගේ පීසීආර් පරීක්ෂණ සිදුකිරීමට පෞද්ගලික අංශය වෙත පැවරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කිරිම තුන්වෙනි කොරෝනා රැල්ලකට අතවැනීමක් යැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පෙන්වාදේ.

සංචාරකයින්ගේ පීසීආර් පරික්ෂණ පෞද්ගලික රෝහල් මගින් සිදු කළද ජාන පරික්ෂාවන් සඳහා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත අදාල නියැදිය යොමු කිරීමට සිදුවන බවද සංගමයේ සභාපති රවී කුමුදේශ් සඳහන් කරයි.

ජාන අනුක්‍රමික විශ්ලේෂණ යන්ත්‍රයක්   ගුවන්තොටුපලේ  ස්ථාපිත කරන ලෙස දිගින් දිගටම සෞඛ්‍ය අමාත්‍යංශයෙන්  ඉල්ලීම් කළ නමුත් ඒ සඳහා අවදානය යොමු නොකළ බවද හෙතෙම  පෙන්වා දෙයි.

රජයේ රෝහල්වල  රසායනාගාර පැවතියදී  පීසීආර් පරික්ෂණයන් සිදුකිරීම පෞද්ගලික රෝහල්  වෙත පැවරීමට සෞඛ්‍ය අමාත්‍යංශය කටයුතු කිරීම  බරපතල තත්ත්වයක් යැයි සංගමයේ සභාපති රවීකුමුදේශ් කීවේය.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

සෞඛ්‍ය අමාත්‍යංශය තුළ තීරණ ගන්නා ඇතැම් නිලධාරීන් සහ විශේෂඥ වෛද්‍යවරුන් සෘජුවම පෞද්ගලික අංශයේ තාවකාලික සේවකයින් ලෙස කටයුතුකරන බවට තොරුතු අනාවරණය වී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නව වසර ට මග කියන සියවසකට පෙර ජීවිත අත්දැකීම

Next Post

නැගෙනහිර කොළඹ මූලික රෝහලේ පසුගිය මස තුළ කොවිඩ් මවුවරුන්ගේ දරු උපත් 40ක්…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.