ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල 2016 – 2018 වර්ෂයන්හි පාඨමාලා හදාරන ලද ශික්ෂණලාභීන්ට ගුරු පත්වීම් ප්රදානය කිරීම සඳහා මාර්ගගත ක්‍රමයට තොරතුරු රැස් කරන අවසන් දිනය දීරඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ https;//ncoe.moe.gov.lk වෙත පිවිස තොරතුරු ඇතුළත් කරන ලෙසත් ඒ අනුව එම ශික්ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකි දිනය 2020.12.20 දින දක්වා දීර්ඝ කර ඇති බවත් එම නිවේදනයේ සඳහන් වේ.