අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකාවේ සූර්යබල ව්‍යාපෘති වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකමක්

by Lanka Sara Editor
ජූනි 16, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සූර්ය බල ක්ෂේත්‍රයේ ව්‍යාපෘතීන් සඳහා ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 100ක ණය පහසුකමක් ප්‍රදානය කරමින් ශ්‍රී ලංකා රජය සහ ඉන්දියාවේ අපනයන-ආනයන බැංකුව අතර අද දින ගිවිසුමක් අත්සන් තබා තිබේ.

වසර 2030 වන විට ශ්‍රී ලංකාවේ ජාතික බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරාලීම අරමුණ බව මෑතකදී නිමා වූ ශ්‍රී ලංකා ආයෝජන සංසදය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

එම දැක්ම යථාර්ථයක් කරමින් ඒ සඳහා ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳගත් පළමු රට බවට ඉන්දියාව පත් වී ඇතැයි මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ද සහභාගී විය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඇමරිකානු ඩොලර් මිලියන 100ක මෙම ණය පහසුකම 2018 මාර්තු මාසයේ පැවති ජාත්‍යන්තර සූර්ය බල සන්ධානයේ සමාරම්භක සමුළුවේදී ප්‍රකාශයට පත් කරන ලද ව්‍යාපෘතීන් ඇතුළු නිවාස සහ රජයේ ගොඩනැගිලි මත සූර්ය පැනල පද්ධතීන් සවි කිරීම වැනි ශ්‍රී ලංකාවේ සූර්ය බල ක්ෂේත්‍රයේ විවිධ ව්‍යාපෘතීන් සඳහා අරමුදල් සපයනු ඇත.

සූර්ය බලය මහා පරිමාණයෙන් යොදා ගැනීම ප්‍රවර්ධනය කිරීමට සහ තාක්ෂණය, අරමුදල් සපයා ගැනීම සහ ධාරිතාවය යනාදිය සම්බන්ධයෙන් වන අභියෝග ජයගැනීමට රටවල් එකට එක් කිරීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ ප්‍රංශ ජනාධිපතිවරයා විසින් ඒකාබද්ධව එළිදක්වන ලද ජාත්‍යන්තර සූර්ය බල සන්ධානයේ ගිවිසුම් රාමුවට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 89ක් අත්සන් තබා ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය මහ කොමසාරිස්තුමා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව විසින් සූර්ය බල ක්ෂේත්‍රය සඳහා සම්පාදනය කර ඇති ජාතික අරමුණු අතර පවතින විශ්මයජනක සමානතාවය සම්බන්ධයෙන් සාකච්ඡා කළහ.

පසුගිය වසර 7 තුළ ඉන්දියාවේ සූර්ය බලශක්ති උත්පාදනය 2014 මාර්තු මාසයේ වාර්තා වූ ගිගා වොට් 2.6 පමණ සිට 2021 වන විට ගිගා වොට් 34.6 දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇත. මෙය ගිගා වොට් 100ක් හා ඉන් ඔබ්බට තවදුරටත් වර්ධනය කිරීමට ඉන්දියාවේ ජාතික සූර්ය බල මෙහෙයුම ඉලක්කය කරයි.

පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රය තුළ දෙරට විසින් බෙදා ගනු ලබන දැක්ම විසින් පිළිඹිබු වන්නේ අපගේ පොදු ප්‍රමුඛතාවයන් සහ තිරසාර සංවර්ධනය සඳහා වන ප්‍රවේශයන්හි පවතින ඒකාත්මික භාවය බව මෙරට ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය පවසයි.

මෙම වැදගත් අංශය තුළ සහයෝගීතාවය ශක්තිමත් කිරීම අපගේ සමස්ත බලශක්ති සහයෝගිතාවය ඉහළ නැංවීමට ඉවහල් වනු ඇති අතර දේශගුණික විපර්යාස සහ කාබන් විමෝචනය අවම කිරීම සඳහා අපගේ ගෝලීය ප්‍රයත්නයන්ට ද දායක වනු ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බෙහෙත් ටික රෝහලින් නිවසට ගෙනියන්න බැරි ආණ්ඩුව බේබද්දන්ට පැය 24න් අරක්කු අදිනවා…

Next Post

ඉන්ධන මිලෙන් පීඩිත දුගී මිනිසුන්ට සහනයක් දෙන්න… කාදිනල් හිමියෝ ඉල්ලති…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.