බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රි ලංකාවේ එකම මානව පෝෂණ මහාචාර්යවරයා ශ්‍රි ලංකාවට ගෞරවයක් ගෙනෙයි

by Lanka Sara Editor
ජූලි 2, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

පේරාදෙණිය වෛද්‍ය පීඨයේ මානව පෝෂණය පිළිබඳ මහාචාර්ය සුධීර කළුපහන ලෝක තරබාරු බව පිළිබඳ සම්මේලනයේ තරබාරු බව පිළිබඳව වෘත්තීය අධ්‍යාපනය සම්බන්ධ ක්‍රමෝපායයික  මධ්‍යස්ථානයේ ගෞරවණීය  සාමාජිකත්වය සඳහා තෝරා ගෙන ඇත.

මෙම සමාජිකත්වය පිරිනැමීම තරබරු බව පිළිබඳව කටයුතු කරන වෛද්‍ය පර්යේෂකයකු වෙත එම ආයතනයෙන් පිරිනමන උසස්ම ඇගයීම වන අතර එය ලබා ගත් පළමු ශ්‍රි ලාංකිකයා වන්නේ මහාචාර්ය කළුපහන තරබාරු බව පිළිබද ලෝක සම්මේලනය පවසයි.

මේවනවිට පේරාදෙණිය වෛද්‍ය පීඨයේ භෞතවේද අංශයේ අංශ ප්‍රධානියා ලෙස කටයුතු කරන මහාචාර්ය කළුපහන තම වෛද්‍ය විද්‍යා මූලික උපාධිය පේරාදෙණියෙන් ලබා ගත් අතර මූලීක පශ්චාත් උපාධි ලබා ගැනීමෙන් අනතුරුව ඇමෙරිකාවේ ටෙනසී විශ්ව විද්‍යාලයයෙන් මානව පෝෂණය පිළිබඳ ආචාර්ය උපාධිය සම්පූර්ණ කළේය.

මානව පෝෂණය සම්බන්ධයෙන් පර්යේෂණ ගණනාවක් සිදු කර ඇති ඔහු ගේ පර්යේෂණ ඇමෙරිකාවේ වෛද්‍ය ප්‍රජාව අතර කතා බහට ලක්වූ ඒවා විය. කලක් ඇමෙරිකාවේ ටෙක්සාස්හී ටෙක් සරසවියේ මානව පෝෂණය පිළිබඳ සහය මහාචාර්යවරයකු ලෙසද කටයුතු කළ අතර එමෙන්ම ඇමෛරිකාවේ පෝෂණය පිළිබද මඟපෙන්වීම් මාලා සකස් කිරීමේදී සහ යාවත්කාලීන කිරීමේදී පුරෝගාමී කාර්යයක් ඉටු කළ නිසාවෙන් එරට පෝෂණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ විද්වතුන් අතර ඔහු ඇගයීමට ලක් විය. මෙම සම්මාන සාමාජිකත්වය හිමි වීමටද ඔහු ලෝකයේ පෝෂණය සහ තරබාරු බව සහ පාලනය සම්බන්ධයෙන් සිදු කළ තීරණාත්මක මෙහෙවර පසුබිම් වී තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

  මහනුවර ධර්මරාජ විද්‍යාලයයෙන්  මූලික අධ්‍යාපනය ලද ඔහු මේ වනවිට ශ්‍රි ලංකාවේ සිටින මානව පෝෂණය පිළිබඳ එකම වෛද්‍ය විද්‍යා මහචාර්යවරයා ද වෙයි.

Share8632Tweet43
Previous Post

එල්.ටී.ටී.ඊ ය නැගිට්ටවන්න ගිය තරුණයෙක් පොලිස් දැලේ

Next Post

“මැතිව්ස් ගේ ක්‍රීඩා ජීවිතය විනාශ කලේ කැප්ටන් කූල් “- තිලංග කියයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.