බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා , දකුණු අප්‍රිකා, අයර්ලන්ත කණ්ඩායම් පැය 7ක් ගුවන් තොටුපලේ රස්තියාදු වෙයි… වෙනස්කොට සැලකීම් ගැන කණඩායම් 3ම අයි.සී.සීයට පැමිණිලි කරයි…

by editor
ජූනි 3, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්ත ක්‍රිකට් කණ්ඩායම් ෆ්ලොරිඩාවේ සිට නිව්යෝර්ක් දක්වා ඔවුන්ගේ ගමනේදී බරපතල බාධාවකට මුහුණ දුන් අයුරු මාධ්‍යවේදී අසාම් අමීන් නිව්යෝක් නුවර සිට නිව්ස් වයර් වෙබ් අඩවිය වෙත වාර්තා කර තිබිණි.

දැවෙන ෆ්ලොරිඩා හිරු යටතේ පැවති පීඩාකාරී තරඟයකින් පසු, ශ්‍රී ලංකා සහ අයර්ලන්ත ක්‍රීඩකයින් ෆ්ලොරීඩා සිට නිව්යෝක් නුවර දක්වා ඔවුන්ගේ වෙන් කර තිබූ ගුවන් ගමන කිසිදු දැනුම් දීමකින් තොරව පැය හතකට ආසන්න කාලයක් ප්‍රමාද වීම නිසා මෙම බරපතල අවුලට මුහුණ දී තිබිණි.

ගුවන් ගමන සැලසුම් කර තිබී ඇත්තේ සිකුරාදා රාත්‍රී 8 ට නිව්යෝර්ක් වෙත පැමිණීමට ය. නමුත් කණ්ඩායම් තුන නිව්යෝක් නුවරට පැමිණ ඇත්තේ සෙනසුරාදා උදෑසන 5 ට පමණය. ඔවුන් ප්‍රමාද වූ පැය 7ම ගත කර ඇත්තේ ගුවන් තොටුපලේ්‍ය.

මෙම දැඩි ප්‍රමාදය හේතුවෙන් සෙනසුරාදා පෙරවරුවේ සැලසුම් කර තිබූ උදෑසන පිතිකරණ පුහුණු සැසිය අවලංගු කිරීමට සිදු වූ අතර එය ඉදිරි තරඟ සඳහා ඔවුන්ගේ සූදානම තවදුරටත් අඩාල වී තිබිණි.

මේ දුක්ඛිත තත්ත්වය තවත් තීව්‍ර කර තිබුණේ ශ්‍රි ලංකා කණ්ඩායම නවාතැන් ගෙන තිබූ හෝටලයේ සිට පුහුණු සැසි පවත්වන ක්‍රීඩාංගනයට ගමන් කිරීමට පැය එක හමාරක පමණ කාලයක් ගත කිරීමට සිදුවීම ය. මේ තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුවීම්වලට බාධා ගෙන දුන්නා පමණක් නොව, එය ගමන් තෙහෙට්ටුව වැඩි කිරීමට ද බලපා තිබිණි.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

කෙසේ වෙතත් තරග සංවිධායකයින් ඉන්දියානු කණඩායමට සලකා තිබු‍ණේ ඊට හාත්පසින්ම වෙනස්වය. ඉන්දියානු කණ්ඩායමට වැ ක්‍රීඩාංගනය අසල හෝටලය නවාතැන් සපයා තිබිණි. ඔවුන්ගේ ක්‍රීඩා බොහොමයක් එකම ස්ථානයක ක්‍රීඩා කිරීමේ පහසුව සලසා ඒ මගින් ඔවුන්ගේ ගමනා ගමන කරදර මඟහරවා තිබිණි.

ශ්‍රී ලංකා කණ්ඩායම, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය සමඟ එක්ව, මෙම සංවිධාන සැලසුම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) පැමිණිලි කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව නිව්යෝර්ක්හි පැවැත්වෙන තරඟයෙන් පසු ඩලස් බලා පිටත්ව යාමට නියමිතය. ඔවුන්ට විවේක කාලයක් නොමැති තත්ත්වයක් ඇති වී තිබේ. ඔවුන්ගේ සුවය සහ කාර්ය සාධන කාලසටහන් තවදුරටත් කඩාකප්පල් වීම කැපී පෙනී ඇත.

නවාතැන් සහ ගමන් විධිවිධානවල විෂමතාවය තරඟාවලියේ සැපයුම්වල සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව පිළිබඳ ප්‍රශ්න මතුකරමින් ඇති බව වාර්තා වේ.

සහභාගී වන සියලුම කණ්ඩායම් සඳහා සාධාරණ ලෙස සැලකීම සහ ප්‍රශස්ත තත්ත්වයන් සහතික කිරීම සඳහා ආයතනික පරිචයන් නැවත ඇගයීමක් මෙම ගැටලුව මගින් ඉල්ලා සිටී. – (නිව්ස් වයර්)

Tags: නවතම
Share69Tweet43
Previous Post

කොච්චි පාර දිගේ බස්රථය ධාවන කළ අවිනීත රියදුරා අත් අඩංගුවට…

Next Post

එක්සත් රාජධානියේ ශ්‍රි ලංකා රග්බි සැණකෙළිය… ශූරතාවය ආදි ඉසිපතන පිලට… කාන්තා ශූරතාවය ආදි සිරිමාවෝ කණ්ඩායමට!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.