සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආසියානු කුසලානය හිමි කරගැනීම සඳහා ලකුණු 166ක අසීරු ඉලක්කයක්!

by editor
ජූලි 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දඹුල්ල ජාත්‍යාන්තර ක්‍රීඩාංගනය පිරී ගොස්ය. කාන්තා ක්‍රිකට් තරගයක් බැලීමට ඉතිහාසයේ මුල්ම වරට මහා ජන ගඟක් ගලා ඇත. මේ ජනතාවගේ ප්‍රාර්ථනා ඉටුවේවායි ප්‍රාථනා කරන නමුත් ශ්‍රී ලංකාවට ලැබී ඇති ඉලක්කය පහසු එකක් නොවේ.

කාසියෙ වාසිය දිනූ ඉන්දියානු කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීම තේරූහ. එහි විශිෂ්ට ඵළ ඔවුන් නෙලාගෙන ඇති බව මුල් කාර්තුවේ දී පැහැදිලිව පෙනේ. එහෙත් කිව යුතු දෙයක් ඇත.

අත් හැරුණු අවස්ථාවන් යළි එන්නේ නැත. පන්දු රැකීම නිසි ලෙස නොකරන විට කිසිම දෙයක් නෑත. කාන්තා විස්සයි විස්ස ආසියානු කුසලාන අවසන් මහා තරගයේ දී ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට ලකුණු 166ක ජයග්‍රාහී ඉලක්කයක් ලබා දී තිබේ.

විශිෂ්ට පිතිකරණයක නිරත වූ ඉන්දීය ආරම්භක පිතිකාරිණී ස්ම්‍රිටි මන්දානා පන්දු 47ක දී ලකුණු 60කි. මේ විශිෂ්ට රූපත් තරුණිය තරම්ම ඇයගේ පිතිකරණයත් මනරම්ය. ඇය හතරේ පහර 10කි. ලකුණ 40ක් හතරේ පහර වලිනි. ඇය ලකුණු 60 ලබා ගන්නේ ලකුණු 10 දී 3 වැනි ඕවරය යවමින් සිටි කවීෂා දිල්හාරිගේ පන්දු හමුවේ පිට පිට ලබා දුන් උඩපන්දු 02ක් අත හැරීමෙනි. ඇය නැවතුනේ ලකුණු 60කිනි.

කඩුළු රකින රිෂා ගෝෂ් ඇය මුහුණ දුන් තුන්වැනි පන්දුවේ දී උඩපන්දුවක් ලබා දුන්නාය. එවිට ඇය ලබා සිටියේ ලකුණු 5කි. ඇය නැවතුනේ පන්දු 14ක දී හතේ පහර 4ක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 30ක් ලබමිනි.

RelatedPosts

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ෂෆාලි වර්මා ලකුණු 16ක්, ජෙමීමා රොඩ්‍රිගේස්, පන්දු 16ක දී ලකුණු 29ක්, ලැබුවාය.

පන්දු යැවීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 36ට කඩුළු 2ක්, උදේශිකා ප්‍රබෝධනී, සචිනි නිසංසලා, චමරී අතපත්තු කඩුල්ල බැගින් ලැබූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දු වෙනස් කිරීමට අගමැතිට හෝ කථානායකට හැකියාවක් නෑ… නිවේදනයක් නිකුත් කරමින් නීතිඥ සංගමය අවධාරණය කරයි!

Next Post

ආසියානු කුසලානය දිනාගත් චමරිලාගේ දෙනෙත්වලින් ගලා හැළුණු කඳුලුවල හැඟීම කියවන්න!

Related Posts

පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R
පුවත්

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026
පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
Wijedasa-R

විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

ජූනි 26, 2026

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!
  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.