අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ශ්‍රී ලංකා ඇෆ්ගනිස්ථාන තරගය සම්බන්ධව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ආසියානු ක්‍රිකට් කවුන්සිලයට පැමිණිල්ලක්!

by editor
සැප්තැම්බර් 7, 2023
in පුවත්
රෂීඩ් ඛාන්... දිලෙමින් තිබූ ජයග්‍රහණය බිඳ වැටුණු පසු....

රෂීඩ් ඛාන්... දිලෙමින් තිබූ ජයග්‍රහණය බිඳ වැටුණු පසු....

Share on FacebookShare on Twitter

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අඟහරුවාදා රාත්‍රියේ පැවති තරඟය පිළිබඳව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ආසියානු ක්‍රිකට් කවුන්සිලයට පැමිණිලි කර ඇති බව ඇෆ්ගනිස්ථානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ  ප්‍රකාශක මොහොමඩ් නසීම් සදාත් පවසා තිබේ.

ඇෆ්ගනිස්තානය 2023 ආසියානු කුසලානයේ B කාණ්ඩයට ඇතුළත් විය. ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සිය පළමු තරඟය බංග්ලාදේශයට එරෙහිව ලකුණු 89 කින් පරාජයට පත් විය.

අඟහරුවාදා ඇෆ්ගනිස්ථාන කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව ක්‍රීඩා කළේය. කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කර ලකුණු 292ක ඉලක්කයක්  ඇෆ්ගනිස්ථානය වෙත ජයග්‍රහණය සඳහා ලබා දුන්නේය.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නම් ඇෆ්ගනිස්තානයට ඕවර 37.1 කදී එම ඉලක්කය හඹා යා යුතු විය. කෙසේ වෙතත්, තරගයේ අවසන් මිනිත්තුවේදී ඇෆ්ගනිස්තානය කඩුලු 9ක් දැවී ලකුණු 289ක් ලබා සිටියදී ජාත්‍යාන්තර විස්තර විචාරකයින්  ප්‍රකාශ කළේ ලකුණු 37.1 ට වැඩි පන්දු තුනකින් එකක  හෝ හයේ පහරක්  එල්ල කළහොත් ඇෆ්ගනිස්තානයට අවසන් පූර්ව වටයට පිවිසීමට  අවස්ථාව පවතින බවය.

නමුත් පිටියේ සිටි ඇෆ්ගනිස්ථාන ක්‍රීඩකයින් ඉදිරි පන්දු තුනේදී ලකුණු 295ක් ලබා ගත්තේ නම් ඔවුන්ට   සුපිරි 4 වටයට පැමිණිය හැකි බවට වූ ගණනය කිරීම නොදැන සිටි බව මොහොමඩ් නසීම් සදාත් පවසා ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම කාරණය සම්බන්ධයෙන් නොසැලකිලිමත් වූ නිලධාරීන්ට දඬුවම් කරන ලෙස ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඉල්ලා සිටින බවත්, මේ සම්බන්ධව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලයේ සේවකයින්ගේ නොසැලකිලිමත් බව ඔප්පු වුවහොත් ඔවුන්ට දඬුවම් කරන බවත්  මොහොමඩ් නසීම් සදාත් පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

G77 සහ චීනය රාජ්‍ය නායක සමුළුව ඇමතීම සඳහා ජනපති කියුබාවට!

Next Post

ඝාතනයක සැකකරුගේ මව ගමන් ගත් බස් රථය හරස්කර නවත්වා වෙඩි තියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.