අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛරස් රෝග ගණනාවක් පැතිරෙමින්… කොවිඩ් කාලයේ සෞඛ්‍ය පුරුදුවලට යන්නැයි විශේෂඥවරු ඉල්ලති…

by editor
දෙසැම්බර් 19, 2023
in පුවත්
-mask-
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                    

මේ දිනවල ඩෙංගු, ඉන්ප්ලුවන්සා, සහ වෛරස් රෝග ගණනාවක් පැතිර යන බැවින් කොවිඩ්කාලයේ අනුගමනය කළ සෞඛ්‍ය පුරුදුවලට යොමුවීමෙන් වෛරස් රෝග ගණනාවකින් ආරක්ෂා විය හැකි බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ශ්වසන රෝග විශේෂඥ චන්න ද සිල්වා  සඳහන් කරයි.

දැනට පැතිර යන වෛරස් කාණ්ඩයන් කොවිඩ් වෛරස් කාණ්ඩයන්ද යන්න පිලිබඳව තහවුරු කර ගැනීම සදහා පරික්ෂණ ක්‍රියාත්මක නොවන බැවින් එය නිවැරදිව ප්‍රකාශ කළ නොහැකි යැයිද හෙතෙම පවසා සිටියි.

දින දෙකකට වඩා උණ පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් මත රුධිර පරික්ෂාවක් කර ගන්නා   ලෙසත් පැරසිටමෝල් හැරුණු කොට වෙනත් ඖෂධ වර්ගයන් වෛද්‍යවරයෙකුගේ උපදෙස් මත මිස ලබා නොගන්නා ලෙසත් විශේෂඥවරයා ඉල්ලීමක් කරයි.

උණ පවතින අවස්ථාවන්වලදී දරුවන් ආහාර ගැනීම ප්‍රතික්ෂේප කරන බැවින් හැකි පමණ දියරමය පානයන් ලබා දෙන්නැයිද එසේ නොවුණහොත් විජලනයට ලක්වි බරපතල තත්ත්වයන් මතුවිය හැකි බවද හෙතෙම පෙන්වාදේ.

විශේෂයෙන් මේ දිනවල වෛරස් රෝගයන්ට ගොඳුරු වූ දරුවන් 50ක පමණ පිිරිසක් දෛනිකව රෝහල් ගත වෙන බවත් වාට්ටු සියල්ල ශ්වසන රෝගීන්ගෙන් සහ උණ රෝගීන්ගෙන් පිරෙමින් පවතින බවත් සදහන් කරන විශේෂඥ වෛද්‍යවරයා උත්සව සමය එළඹීමත් සමඟ සෙනඟ ගැවසෙන ස්ථානයන් වෙත දරුවන් රැගෙන යාම හැකි පමණ අඩුකරන ලෙස ඉල්ලා සිටි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 ඉදිරියේදී එළඹෙන පාසල් නිවාඩු කාලය තුළ  දරුවන්ව හැකි උපරිම අයුරින් ආරක්ෂා කර ගැනීම දෙමාපියන්ගේ වගකීමක්  බැව් විශේෂඥවරයා කියයි. 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අංගොඩ ලොක්කා කතරගම දෙවියන්ට පිදූ පවුම් 38 තැටියට විද්ද නඩුවේ චූටි කපුවා අත් අඩංගුවට…

Next Post

ශ්‍රී ලංකා ධීවර සංස්ථාව ශීතාගාර  තුළ ගල් කර සිලෝන් ෆිෂ් මාර්කට් සමාගම – පෑලියගොඩ දී ගහපු ගේම..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.