බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය සැපයුම්වලට පසුගිය වසරේ වැය කළ බිලියන 130න් බිලියන 40ක් හොරා කාලා… රජයේ ගිණුම් අනුකාරක සභාවේදී හෙළි වෙයි…

නිලධාරීන් ඖෂධ සැපයුම්කරුවන් සංවිධානය වී කරන සහගහන අපරාධයක් පිළිබඳ විගණනය අනුකාරක සභාවට කියයි

by editor
ඔක්තෝබර් 28, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

  • සමහර ප්‍රසම්පාදන සිද්ධ වෙලා තියෙන්නේ හිතා ගන්නත් බැරි විදිහට… රුපියල් 760ක් වියදම් කරළ බව පෙන්වූ ඖෂධයක් ලංකාවට ගෙන්වූ මිල ගණන් වරායෙන් පරීක්ෂා කරද්දි රුපියල් 14යි…. විගණනය කියයි!

මුදල් වැඩි වශයෙන්  අවභාවිතා වන්නේ තාක්ෂණික ප්‍රසම්පාදනයේ දී      බවත් 2022 වර්ෂයේ  දි වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් බිලියන 130ක් වැයකළේ නම්  ඉන් රුපියල් බිලියන 40ක් වැඩිපුර වියදම් කොට ඇති බවත්  අනාවරණය වන්නේ යැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ  වෛද්‍ය සැපයුම් හා ඒ ආශ්‍රිත කරුණු පිළිබදව ගැටලු විමර්ශනය කිරිම සඳහා  වු රජයේ ගිණුම් පිළිබද අනුකාරක සභා රැස්විමේ දී අනාවරණය විය.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය සාර්ථකව ක්‍රියාත්මක නොවීම නිසා රජයේ වියදම  බරපතල ලෙස වැඩිවිමක් දක්නට ඇති බවට ජාතික විගණන කාර්යාලය මගින් හඳුනාගෙන ඇති බව මෙහිදි  විගණන නිලධාරිහු සඳහන් කළහ.

අනිකුත් කෂේත්‍රවලට වඩා  සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ප්‍රසම්පාදන කටයුතු සම්බන්ධයෙන් තිබෙන  අවදානම වැඩි බවත් වෛද්‍ය සැපයුම්  පිළිබඳ බරපතල සැකකටයුතු බවක් සිදුකරණ ලැබු පරික්ෂණවලදී නිරික්ෂණය වි ඇති බවත්  විගණන නිලධාරිහු පවසති.

ඖෂධ  සම්බන්දයෙන් සිදුවන දුෂණ හා වංචාවන් වැඩි බවත් වෛද්‍ය සැපයුම්වලදී   විශ්වාස කිරීමට පවා නොහැකි  ප්‍රසම්පාදන කටයුතු සිදුවි ඇති බව පෙන්වා දුන් විගණන නිලධාරිහු ඇතැම් ඖෂධ මිලදී  ගෙන ඇත්තේ පවතින මිලට වඩා පස් ගුණයක පමණ වැඩිමිලකට බවද මෙහිදි සඳහන් කළහ. රුපියල් 100ක මුදලකට මිලදී ගත හැකි  ඖෂධයක් රුපියල් 500ක මිලකට මිලදීගන්නා බව විගණන නිලධාරිහු මෙහිදි පැවසුහ.

2022 වර්ෂයේ රුපියල්  760 ක මුදලක් ගෙවා මිලදි ගනු ලැබු ඖෂධයක් රේගුව හරහා පරික්ෂා කිරීමේ දි එම ඖෂධයේ මිල රුපියල් 14ක් බව සඳහන් කළ විගණන නිලධාරිහු  ප්‍රසම්පාදන ක්‍රියාවලිය පොත්පත්වල සඳහන් කොට ලිපිගොනු සකස් කළද    ප්‍රායෝගිකව සිදුවි ඇත්තේ වෙනස් දෙයක් බවද   මෙහිදී සදහන් කළහ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ප්‍රසම්පාදන කටයුතුවලදි නියම තරගකාරිත්වයක් සිදුනොවන බවත් අවම මිල, ගුණාත්මකභාවය, සැමට සාධාරණ  ලෙස තරග කිරීමේ අයිතිය  ඇහිරි ඇති බවත් සදහන් කළ විගණන නිලධාරිහු ප්‍රසම්පාදන කටයුතු වලදී   නිලධාරින් හා සැපයුම්කරුවන්  එකාබද්ධව සංවිධානය වි එම කටයුතු සදහා සම්බන්දවන බවද මෙහදි විගණන නිලධාරිහු පෙන්වා දුන්හ.

ප්‍රසම්පාදන ක්‍රියාවලිය නිසා රාජ්‍යතන්ත්‍රය වෙලාගෙන තිබෙන ව්‍යසනය   වලක්වා ගැනිම සදහා වෙනස් විකල්ප ක්‍රමයක් පිළිබද සිතිමට සිදුවන බවද මෙහිදි විගණන නිලධාරිහු පෙන්වා දුන්හ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හමුදාවෙන් පලා විත් මූල්‍ය ආයතනය පටන් අරන්  කෝටි 990ක් වංචාකළ   කුරුණෑගල අපරාධකාර සැරයන්ලා දෙන්නා අත් අඩංගුවට…

Next Post

හමාස් වෙඩික්කරුවන් විසින් ඊශ්‍රයාලයේ දී ඝාතනය කළ අනුලා ජයතිලකගේ දේහය ලංකාවට රැගෙන එයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.