සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වෛද්‍ය සැපයුම් බෙදා හැරීමට, ශ්‍රී නගර්වලින් ඩ්‍රෝන යානාවක්

by Lankasara News
ජූලි 24, 2023 - Updated on ජූලි 26, 2023
in පුවත්
Unmanned Aircraft System (UAS) Quadcopter Drone Carrying First Aid Package Over Tropical Terrain.

Unmanned Aircraft System (UAS) Quadcopter Drone Carrying First Aid Package Over Tropical Terrain.

Share on FacebookShare on Twitter

ඉන්දියාවේ රෝහල් පුරාවට රුධිරය හා වෛද්‍ය සැපයුම් බෙදා හැරීම සඳහා ඩ්‍රෝන යානාවක් නිර්මාණය කිරීමට ශ්‍රී නගර් හි පදිංචිකරුවෙකු වන අබාන් හබීබ් සමත් වී තිබේ. දුරස්ථභාවය නිතර නිතර වෛද්‍ය ප්‍රතිකාරවලට බාධා පමුණුවන බැවින් ඊට කාලෝචිත විසඳුමක් ලබා දීම සඳහා ඔහු මෙම යානාව නිර්මාණය කර ඇත.

ස්වභාවික විපත්වලට ගොදුරුවන ප්‍රදේශවල ගණන් කළ නොහැකි තරම් ජිවිත බේරා ගැනීමට හා සෞඛ්‍ය ආරක්ෂණ ප්‍රවේශයන් වැඩිදියුණු කිරීම අරමුණු කරගෙන අබාන් මෙම නිර්මාණය කර තිබෙන්නේ වසර ගණනාවක් මහන්සි වීමෙන් පසුවය.

“2014 විනාශකාරී ගංවතුරේදී, රෝහල් අතර රුධිර සම්පල ප්‍රවාහනය කිරීම ගැටළුවක් වුණා කියලා මම දැක්කා.. එදා ඒ ප්‍රශ්නෙට උත්තරයක් හොයන්න ඕන කියලා මම හිතුවා..”

සිය නිර්මාණය සඳහා හේතු වූ කාරණාව පහදමින් අබාන් Devdiscourse වෙබ් අඩවියට පවසා තිබිණි.

RelatedPosts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

දශක භාගයක පමණ කාලයක් පුරා කැපවී සිදු කළ නිර්මාණයේ මූලික පරීක්ෂණ හිමාචල් ප්‍රදේශ්හි දී සිදු කර තිබූ අතර එහිදී කිලෝමීටර් 70කට වැඩි දුරක් ආවරණය කරමින් ප්‍රධාන රෝහල් සමඟ චන්ද්‍රිකා රෝහල් 20-25ක් සම්බන්ධ කරමින් ඩ්‍රෝන යානය රුධිරය බෙදා හැරියේය. යානාව පැයට කිලෝමීටර් 80ක පමණ වේගයකින් ගමන් කිරීමට ද සමත් විය.

මෙම යානාව ගමන් කරවීමට රාජ්‍ය පාලන ගැටළු මතු වී තිබුණත් හිමාචල් හි සිදු කළ පර්යේෂණ ධාවනයෙන් පසුව කාශ්මීරයෙත් මෙය භාවිතා කිරීමට අවසර ලැබෙනු ඇතැයි ඔහු බලාපොරොත්තු වේ.

Share69Tweet43
Previous Post

ඇමති සැලසුම් හදද්දී  කොළඹ වෙළෙන්දෝ ඉන්දියන් බිත්තර එළිපිට  විකුණති…

Next Post

ලන්ඩනයේ දි චීන තරුණියකට මත් පැන් පොවා දූෂණය කළ යාපනයේ දෙමළ පුද්ගලයෙක් 11වසරක් බරපතල වැඩ ඇතිව හිරේට…

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.