අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“වෛද්‍ය අධාපන ප්‍රමිති  ඒකකය” ය තුළ සිටි විශ්‍රාමික මහාචාර්යවරයා  ඉවත් කිරීම පසුපස ව්‍යාපාරික බලු පොරයක්!

by editor
නොවැම්බර් 2, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය දා  ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් conflict of Interests හෙවත් “ගැටළු සහගත ලබැඳියාවන්  පවත්වාගෙන යැම” යන  හේතුව මත වෛද්‍ය සභාවේ “වෛද්‍ය අධාපන ප්‍රමිති  ඒකකය” තුළ සිටි එක්‌ ප්‍රකට විශ්‍රාමික මහාචාර්ය වරයෙක් එම ඒකකයෙන්  ඉවත් කර ඇත්තේ  පුද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීම සඳහා ඉදිරිපත් වී ඇති ආයතන දෙකක් අතර ඇති වී තිබෙන බල පොරයක් හේතුවෙන් ඉන් එක් ආයතනයක අවශ්‍යතාවය නිසා බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි.

වාර්තාවන ආකාරයට සිද්ධිය මෙසේය.

“වෛද්‍ය අධාපන ප්‍රමිති  ඒකකය”  තුළ සිටි මහාචාර්යවරයෙක්  වෛද්‍ය සභාවෙන් මුළු මනින්ම ඉවත් කිරීමට හිටපු  සෞඛ්‍ය අමාත්‍යවරයා  පසුගිය දා කටයුතු කළේය.

එසේ ඉවත් කළ විශ්‍රාමික මහාචාර්යවරයා තමන් සේවය කළ රාජ්‍ය විශ්වවිද්‍යාලයෙන්  ඉවත් වූ පසු රුපියල් මිලියන 1.5ක මාසික වැටුපකට දැනට පුද්ගලික විශ්වවිද්‍යාලයක් සඳහා ඉල්ලුම් කර ඇති ආයතනයක ප්‍රධාන වැඩ කොටසක් සඳහා සම්බන්ධ වී තිබේ. එම ආයතනයෙන් ආරම්භ කරනු ලබන පුද්ගලික වෛද්‍ය විද්‍යාලයේ විෂය නිර්දේශය සකස් කර ඇත්තේත් මෙම මහාචාර්යවරයා විසිනි.

ඊට අමතරව තමන් සේවය කරන ආයතනයට තරගකාරී ලෙස ඉදිරිපත් වී සිටින අනෙක් පුද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවීමට සූදානම් වන ආයතනයේ කටයුතුවලට බාධා වන ආකාරයෙන් ද ඔහු කටයුතු කර තිබේ.  මෙම ආයතන දෙකම ලංකාවේ මුල්ම පුද්ගලික වෛද්‍ය විද්‍යාලය ලෙස තම ආයතනය ලියාපදිංචි කර ගැනීමට උත්සාහ කරමින් සිටින නිසා ඔවුන් අතර පහත් මට්ටමේ ව්‍යාපාරික බලු පොරයක් නිර්මාණය වි ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහි ප්‍රතිඵලයක් එක් ව්‍යාපාරික ආයතනයක් ඉහළට ඔසවා තබමින් තමන්ට එම අවස්ථාව අහිමි කරන මහාචාර්යවරයා පැන්නීම සඳහා විශාල මුදලක්  තර්ජනයට ලක් වූ ආයතනය විසින් විසි කර ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස  මෙම මහාචාර්යවරයා  වෛද්‍ය අධාපන ප්‍රමිති  ඒකකයෙන්  පමණක් නොව වෛද්‍ය සභාවෙන් ද ඉවතට විසි වී ඇති බවත් අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළ පෙළේ නිලධාරීන් දෙදෙනෙක් රට හැර යෑමේ සැලසුමක….

Next Post

ඉන්දියානු ධීවර කොල්ලය ගැන උතුරේ ධීවර සංගම්වලට ඉන්දීය මුදල් අමාත්‍යවරිය සමග සාකච්ඡාවට අවස්ථාවක්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.