බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වී කිලෝවක නිශ්පාදන වියදම රුපියල් 100ට වැඩියි… ඒත් අනුරාධපුරයේ වි මිල රුපියල් 65ට බැහැලා…

රුපියල් 95ක සහතික මිල ගැන ආණ්ඩුවේ නරිවාදම් රෙදි පල්ලෙන් බේරෙන හැටි ගොවි සංවිධාන කියයි...

by editor
ජූලි 12, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අනුරාධපුර . පර්සි කුරුනේරු – 

යල කන්නයේ වී අස්වනු නෙළීම ආරම්භ වීමට ආසන්නවීමත් සමග අනුරාධපුර දිස්ත්‍රික්කයේ වී මිල දරාගත නොහැකි තරමට පහළ බැසීම හේතුවෙන් ගොවීන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.ඇම්.පුංචිරාල පැවසීය.

මේ වනවිට දිස්ත්‍රික්කයේ අහස් දියෙන් පෝෂණය වන කුඩා වැව් යටතේ වී වගා කළ ගොවීන් විසින් තම වී අස්වනු නෙළීම ආරම්භ කිරීමත් සමග මෙසේ වී මිල පහළ යාමට හේතුවී ඇති බවද හෙතෙම කීවේය.

මේ අනුව තෙත බර සහිත නාඩු වී කිලෝවක් රුපියල් 65.00 බැගින්ද සහ වී හොදින් වියලන ලද වී කිලෝවක් රුපියල් 75.00 සිට රුපියල් 80.00 ත් අතර මිල ගණන් වලට පෞද්ගලික වෙළෙදුන් ගොවීන්ගේ නිවෙස්වලටම පැමිණ මිලදී ගැනීමට පෙළඹී ඇති බවත් ආර්.ඇම්.පුංචිරාල   කීය.

ආණ්ඩුව ප්‍ර්‍රාදේශීය මට්ටමින් ගබඩා විවෘත කොට වී අලෙවි මණ්ඩලය මගින් වී කිලෝවක් රුපියල් 95.00 බැගින් මිලදී ගැනීමට කටයුතු කරන බව මාධ්‍ය මගින් පුරසාරම් දෙඩුවත් එය එය මහ පොළොවේ නිසි ලෙස ක්‍රියාත්මක නොවන බවද හෙතෙම පැවැසීය.

වර්තමානයේ රසායනික පොහොර මිල ,කම්කරු කුලිය හා යාන්ත්‍රික කුලිය දරා ගත නොහැකි ලෙස ඉහළයාම නිසා ගොවියෙකුට වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට අවම වශයෙන් රුපියල් 100.00 ත් 110 අතර මුදලක් වැයවන බවත් ඒ අනුව ගොවීන්ට වී කිලෝවක සහතික මිල රුපියල් 120.00 හෝ 130.00 ක් වත් කළ යුතු බවත් අනුරාධපුර දිස්ත්‍රික් ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ආර්.ඇම්.පුංචිරාල   වැඩිදුරටත් සදහන් කළේය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්දුනීසියානු ධීවර යාත්‍රාවක් බව කියන යාත්‍රාවකින් මුහුද මැද දී බහුදින ධීවර යාත්‍රාවකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්…

Next Post

කැනඩාවේදී මියගිය ලාංකික තරුණයාගේ දේහය මෙරටට

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.