අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඖෂධ සංස්ථාවෙන් ඉල්ලා අස්වෙයි!

by Lanka Sara Editor
ඔක්තෝබර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ (SPC) සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

පවතින රාජකාරි පීඩනය තවදුරටත් දරා ගත නොහැකි වීම නිසා   විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන විසින් මෙම තීන්දුව ගෙන ඇතැයි දැනගන්නට ඇත.

එම ඉල්ලා අස්වීම පිළිබඳ ජනාධිපතිවරයා ද මේ වනවිට දැනුවත් කර ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යවරයාට තවම එම ලිපිය නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

එමෙන්ම රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ  කළමනාකාර අධ්‍යක්ෂ ලලිත් ජයකොඩි ද සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි ආරංචි මාර්ග පවසයි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

මේ සම්බන්ධව අප කළ විමසීමක දී ඖෂධ සැපයීම, බෙදාහැරීම හා නියමන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය සමන් රත්නායක සඳහන් කළේ  විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන ගේ පත්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ   විසින් සිදුකළ එකක් බැවින්  ඔහුව එම තනතුරෙන් ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාට පමණක් බවත් එසේ නොවන්නේ නම් සභාපතිවරයාට ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්විය හැකි බවත්ය.   

වෛද්‍ය ප්‍රසන්න ගුණසේන  සිය කැමැත්තෙන් තනතුරෙන් ඉවත් වන්නේ නම් එසේ ඉල්ලා අස්වීමේ ලිපිය තමා වෙත භාරදිය යුතු නමුත් එවැන්නක් මෙතෙක් සිදුවී නොමැති බවද හෙතෙම පැවසීය

කොවිඩ් වසංගත සමය තුළ එන්නත් ඇනවුම් කිරීම හා ඒවා කඩිනමින් ගෙන්වා ගැනීම කළ, රටේ පැවති ඔක්සිජන් හිඟය පියවීමට  කඩිනමින් කටයුතු කළ සභාපතිවරයා එම තනතුරෙන් ඉවත් වුවහොත් එය ගැටලුවක් බවත්, ඉදිරියේදී නැවත කොවිඩ් රැල්ලක් ඇතිවුවහොත්  රට  අර්බුධකාරී තත්ත්වයකට ගමන් කළ හැකි බවත්  ලේකම්වරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගව ඝාතන තහනමට අදාල නීති රීති ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය…

Next Post

විශ්විද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසි කළ යුතුයි… එය යල් පැන්න ආයතනයක්… අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලේකම් කියයි!

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.