අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදේශ ණයක් ගෙවන්න ඩොලර් එකක් රුපියල් 524ට මිලට අරන්… ගත්තු ණයෙනුත් ගසා කන කුපාඩි හොරු රැලක් ගැන විගණනය හෙළි කරයි!

by editor
ජූනි 16, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

රජය විසින් ලබාගෙන තිබු  ඇමරිකානු ඩොලර් 332,704ක   විදේශිය  ණය  මුදලක් ආපසු ගෙවිමේ දි  එම ණය මුදල දේශිය මුදල් බවට පරිවර්තනය කිරිම සදහා  ඉකුත් වර්ෂයේ දි (2023) ඇමරිකානු ඩොලර් 01ක් රුපියල්  524.6050ක් ලෙස අසාමාන්‍ය  විදේශ විනිමය අනුපාතයක්  යොදාගෙන ඇති බව  ජාතික විගණන කාර්යාලය මගින්  නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.

 විදේශිය සම්පත් දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන්  2023 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුළත්ව ඇති විගණන  වාර්තාවේ මෙම තොරතුරු  අන්තර්ගතව තිබේ. 

 රජයේ මුල්‍ය ප්‍රකාශන අනුව  ආපසු ගෙවනු ලැබු මෙම විදේශිය ණය මුදල දේශිය  රුපියල්  බවට පරිවර්තනය කිරිමේ දි  අසාමාන්‍ය විදේශ විනිමය අනුපාතයක් යොදාගෙන ඇති බව නිරික්ෂණය වන බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 

ඒ අනුව  ඇමරිකානු ඩොලර්  එකක්  රුපියල් 524.60 ක විදේශ විනිමය අනුපාතය යටතේ  ඇමරිකානු    ඩොලර් 332,704ක  මුදල  දේශය මුදල් බවට පරිවර්තනය කිරිම සදහා  ශ්‍රිලංකා රුපියල් දාහත්කෝටි, හතලිස්පන්ලක්ෂ, තිස්හය දහස්, පන්සිය දහ අටක  (174,536,518 ) මුදලක්  වැය කොට තිබුණි.

ආර්ථික අර්බුදය  උත්සන්න වෙමින් පැවති කාලයේ දි  රුපියලේ අගය වේගයෙන් අව ප්‍රමාණය  වෙමින් තිබු  උපරිම අවස්ථාවේ දි පවා  ඇමරිකානු ඩොලර් 01ක් සදහා ගෙවා ඇත්තේ  රුපියල් 363.17කි. එම විදේශ විනිමය අනුපාතය යටතේ  ඩොලර් 332,704ක මුදලක් ලබා ගැනීම සඳහා වැය වන  ශ්‍රි ලංකා රුපියල් ප්‍රමාණය  දොළොස් කෝටි, අටලක්ෂ විසිඅට දහස්, එකසිය එකොළහකි (120,828,111).  ඒ අනුව  අදාල විදේශිය ණය මුදල ගෙවිම සදහා  ඩොලර් මිලදි ගැනිමේ දි  රුපියල් මිලියන 53.7ක මුදලක්  වැඩිපුර වැය කොට මුල්‍ය අපරාධයක් සිදුකොට ඇති වට හෙලිවි ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශිෂ්‍යත්වය වෙනස් වෙයි… ලකුණුවලින් සියයට 30ක් 4 -5 ශ්‍රේණිවල පන්ති කාමර ක්‍රියාකාරකම්වලින්!  

Next Post

ගෙවල් ලක්ෂයකට ජලය නැතිකරමින් සිදුවුන රිය අනතුර….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.