අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 විදුලිය නැතිනම් පන්දම් එළියෙන් පෙරහර මංගල්‍ය කරනවා…  බස්නායක නිලමේ සංගමයේ සභාපති  හේමන්ත බණ්ඩාර!

විදුලිය ඕන වෙන්නේ පෙරහර බලන්න එන සැදැහැවතුන්ගේ ආරක්ෂාවට... මෙහෙම ප්‍රශ්න මීට කලින් ආවේ නෑ...

by editor
ජූලි 19, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

විදුලිය නොමැතිව පන්දම් එළියෙන් හෝ පෙරහර මංගල්‍යය පැවැත්විය හැකි බව මහනුවර පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ සහ බස්නායක නිළමේවරුන්ගේ සංගමයේ සභාපති හේමන්ත බණ්ඩාර අද පැවසුවේය.

පෙරහර මංගල්‍යය සඳහා විදුලිය සැපයීම පිළිබඳ ගැටලුවට විසඳුම් සෙවීමට අද (19)  මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ බහුකාර්ය ගොඩනැගිල්ලේ දී   පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් හේමන්ත බණ්ඩාර පැවසුවේ විදුලි අත්‍යවශ්‍යය වන්නේ පෙරහර ගමන් කරන වීදි ආලෝකවත් කර පෙරහර මංගල්‍යය නැරඹීමට පැමිණෙන ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමට බවය.

මින් පෙර කිසිදු අවස්ථාවක දේවාලවල අයවැය වාර්තා වලට පෙරහර මංගල්‍යය වෙනුවෙන් විදුලි ගාස්තුවක් ඇතුළත් නොමැති බව පෙන්වා දුන් බස්නායක නිලමේවරයා  යම් හෙයකින් මෙවර එවැනි ගෙවීමක් සිදු කිරීමට වුවහොත් ඉදිරියේ දී දේවාල අයවැය වාර්තාවලට පවා එය ඇතුළත් කිරීමට සිදුවනු ඇති  බවය.

පෙරහර මංගල්‍යය හා සම්බන්ධ අවසන් සාකච්ඡාව ජනපති රනිල් වික්‍රමසිංහ  සමඟ පැවැත්වෙන බැවින් එහි දී ජනපතිවරයා මෙම විදුලි ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමුකර සාධනීය විසඳුමක් ලබාදෙනු ඇතැයි තමන්  බලාපොරොත්තුවන බව ද හේමන්ත බණ්ඩාර බස්නායක නිලමේ තැන කීවේය.

මාධ්‍ය හමුවේ ඔහු මේසේ ද කීවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“වන්දනාගමන් ආඥා පනතට අනුව පෙරහර මංගල්‍යය සඳහා අවශ්‍යය යටිතල පහසුකම් සපුරාලීම රජයේ වගකීමක්.    දිස්ත්‍රික් ලේකම්වරයා අදාළ අණපනත් අනුව අදාළ කටයුතු ඉටුකර දීමට එකඟතාව පලකළා.”

“යම් හෙයකින් පෙරහර සඳහා විදුලි බල මණ්ඩලය විදුලි බිලක් ගෙවන ලෙස දැනුම් දීමක් කළහොත් අදාළ ගෙවීම් කිරීමට සිදුවන්නේ බැතිමතුන් දේවාල වල පිං කැට වලට දමන පඬුරුවලින් තමයි.”

මෙම අවස්ථාවට කතරගම දේවාලයේ බස්නායක නිළමේ දමින්ද උඩුරාවණ, පත්තිනි දේවාලයේ බස්නායක නිළමේ ශානක බණ්ඩාරනායක ද සහභාගි වූහ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාමල්ගේ යෝජනාව … සිස්ටම් එකට නිවැරදි කරන්න…  ඇමති මාරු කරලා හරියන්නේ නෑ..

Next Post

මත්කුඩු වරදකට අත්අඩංගුවට ගත් පුද්ගලයෙක් බන්ධනාගාර රෝහල තුළ ගෙල වැල ලාගෙන මිය යයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.