බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

විදුලි කප්පාදු කර තියන මිලට විදුලිය ලබා දීමට වඩා මිල වැඩිකර කප්පාදුවක් නැතිව විදුලිය ලබා දීමෙන් පාරිභෝගිකයින්ට වාසියක් වුනා…

by editor
මාර්තු 8, 2023
in පුවත්
Kanchana-W
Share on FacebookShare on Twitter

විදුලි කප්පාදුව සිදු කළ කාලයේදී රුපියල් 70ක ඉටිපන්දමක් එක් පැයකට භාවිතා කළේ නම් මසකට ඉටිපන්දම්වලට යන වියදම රුපියල් 2100ක් බවත්, අද වන විට අවම ගාස්තු කාණ්ඩය යටතේ අඛණ්ඩව විදුලිය ලබා ගනිමින් වැය කළ යුතු මුදල රුපියල් 1300ක් බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර   පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  පාර්ලිමේන්තුවේදී විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.

අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා අය ක්‍රමයේ වෙනසක් කළ යුතු බව පෙරදීම පැවසූ බව ද, ඒ පැවසූ අයුරින්ම අය ක්‍රමයේ වෙනසෙන් පසුව අඛණ්ඩ විදුලි සැපයුමක් සිදු කරන බව ද ඔහු සඳහන් කළේය.

“පහුගිය අවුරුද්දේ පැය 16ක් විතර විදුලිය කප්පාදු කළා… ඉන්පස්සේ පැය දෙක හමාරක කාලයක් කැපුවා.. ඒ කාලේ උද්ඝෝෂණය කළේ අඛණ්ඩ විදුලිය සැපයීමක් කරන්න කියලා. විපක්ෂ නායකවරයා අපෙන් ඇහුවා විදුලි කප්පාදුව කරනවා නම් සංචාරක කර්මාන්තය දියුණු වෙන්නේ කොහොමද කියලා.. ඒ කාලේ පන්දම් අල්ලගෙන උද්ඝෝෂණය කළා අඛණ්ඩව විදුලිය දෙන්න කියලා.. දැන් අඛණ්ඩව විදුලි සපයද්දීත් පන්දම් අල්ලන් උද්ඝෝෂණය කරනවා..”

අමාත්‍යවරයා පැවසීය.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පැවසුවේ ජනන සැලසුම් වෙනස් විය යුතු බව තමන්ද විශ්වාස කරන බවත් 2042 දක්වා ජනන සැලසුම මේ වන විට පාර්ලිමේන්තුවට බාර දී ඇති බවත් ය.

ඩීසල්, නැප්තා, දැවිතෙල් බලාගාරවලට ඉතා විශාල වියදමක් යන බවත් එම වියදම් අඩු කර ගත යුතු බවත් ඔහු පැවසීය.

ඒ සඳහා සකස් කළ ජනන සැලසුම් නිවැරදිව ක්‍රියාත්මක කළ හැකි වුවහොත් ජූලි මාසය වන විට විදුලි බිලෙහි අඩු කිරීමක් සිදු කළ හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය

Tags: නවතම
Share69Tweet43
Previous Post

කෑගල්ල පළාත්බද මහාධිකරණයෙන් පුද්ගලයින් 05කට මරණ දඬුවම නියම කරයි!

Next Post

පරිප්පු සහ සීනි තොග මිල අඩු වෙයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.