බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමේ වැඩපිළිවෙළ ඇරඹෙයි… ුඅනුරාධපුර නුවර වැව රක්ෂිතයෙන් අභිමංසල, ආණ්ඩුකාර නිල නිවස, මහ ඇමති නිල නිවස ඉවතට!

by editor
ජූලි 19, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

රටේ ජාතික අවශ්‍යතාවයක් සේ සලකා වැව් රක්ෂිතවල අනවසර ඉදිකිරීම් ඉවත් කර වැව් ආරක්ෂා කිරීමේ ව්‍යාපෘතියක් වැව් 23ක් කේන්ද්‍ර කරගනිමින් අද ආරම්භ වූයේය.

අද එම වැඩසටහන ආරම්භ වූයේ අනුරාධපුර නුවරවැව රක්ෂිතයෙනි.

මේ ව්‍යාපෘතිය ආරම්භ කළ නුවරවැව සම්බන්ධව විශේෂ අවධානය යොමු කරමින් පසුගිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේ දී වාරිමාර්ග නියෝජ්‍ය ඇමතිවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ නුවර වැව රක්ෂිතයේ අනවසර පදිංචිකරුවන් ගැන විමර්ශනයක් කර වාර්තාවක් ලබා දෙන ලෙසය.

ඒ අනුව නුවරවැව රක්ෂිතය තුළ ඉදිකර ඇති මහ ඇමති නිල නිවස, ආණ්ඩුකාර නිල නිවස, යුද්ධයෙන් ආබාධිත යුද හමුදා සාමාජිකයින් පුනරුත්ථාපනයට ඉදිකර ඇති අභිමංසල යක ගොඩනැගිලිද ඉවත් කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ දී තීරණය කර ඇතැයි වාර්තා විය.

මීට අමතරව කන්තලේ වැව, ගිරිතලේ වැව, පුත්තලම තබ්බෝව වැව, වාරියපොල දැදුරුඔය ජලාශය, මින්නේරිය වැව, හම්බන්තොට තිස්ස වැව, හම්බන්තොට රිදියගම වැව, මාපාකඩ දම්බරාවැව, බදුල්ල දෙමෝදර වැව, මඩකලපුව උන්නච්චයි වැව, මඩකලපුව නවකිරි වැව, මාතර කැකනදුර ඇල්ල,  කන්ද වැව ඇතුළු වැව් 23 මුල් කරගෙන ද රක්ෂිත ලකුණු කර අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සිදුකිරීමට නියමිතව ඇත.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

මේ සම්බන්ධව  ඊයේ අදහස් දක්වමින් කෘෂිකර්ම ඇමති ලාල් කාන්ත ප්‍රකාශ කළේ වැව් තාවුල්ලේ හොරෙන් හදාගත් ඉදිකිරීම් ඉවත් කිරීමේ දී කිසිම වන්දියක් ලබා නොදන බවත්, එම පදිංචිකරුවන් වන්දි ගෙවිය යුත්තේ රජයට බවත්, ඉවත් කරන්නට පෙර ඉවත්වී යන ලෙස එම අනවසර පදිංචිකරුවන්ට දැනුම් දෙන බවත්ය.

ඊයේ (18) ඇමතිවරයා මෙසේ ද කීවේය.

 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.

Join WhatsAppJoin us in Telegram

” වැවේ මායිම වැවට දිය යුතුමයි… ඒ වැඩේ අනුරාධපුරෙන් පටන් ගන්නවා. ප්ලීස්… රටටම මේ කියන්නෙ. හෙට පටන් ගන්නවා වැඩපිළිවෙළ. වැව් ඇතුළෙ ඉන්න අය ප්ලීස් වැව්වලින් එළියට යන්න. පන්නන කලින්. උද්ඝෝෂණ කොච්චර කළත් අපි අපේ ස්ථාවරයන්, ප්‍රතිපත්ති වෙනස් කරන්නේ නෑ. ඇති තරම් උද්ඝෝෂණ කරන්න පුලුවන්.”

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කුසගින්නේ අධාර පෝලිම් අසල සිටි තවත් පලස්තීන වැසියන් 21 ඊශ්‍රයාල හමුදා විසින් ඝාතනය කරයි!

Next Post

දේශබන්දු සම්බන්ධ විමර්ශනය කළ කමිටුවේ අවසන් වාර්තාව ලබන සතියේ කථානායකට….

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.