සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැව් රක්ෂිතයේ සියලුම ඉදිකිරීම් ස්වේච්ඡාවෙන්ම ඉවත් කරනවා…. සුදු අරලිය හෝටලය හිමි ඩඩ්ලි කියයි!

by editor
සැප්තැම්බර් 6, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සිය හෝටලයේ වැව් රක්ෂිතය තුළ ඇති බවට සලකුණු කරන සියලුම ඉදිකිරීම් ඉවත් කිරීමට ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වන බව පොලොන්නරුව සුදු අරලිය හෝටලය හිමි ප්‍රකට  ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන පවසයි

හිඟුරක්ගොඩ පැවති උත්සවයකදී ඩඩ්ලි  සිරිසේන  පැවසුවේ තමන් නීතියට ගරු කරමින් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වී එම ඉදිකිරිම් ඉවත් කරගන්නා බවය.   හෝටලයේ වෙන් කිරීම් මැයි මාසය දක්වා පවතිනු ඇති බවද ඔහු ප්‍රකාශ කර තිබිණි.

“ මම පක්ෂග්‍රාහී වෙනවා නොවෙයි. අපි කණ්ඩායමක් ලෙස එකතු වෙලා ජය ගත යුතුමයි. ඒ නිසා රජයත් එක්ක අපි සුහදව වැඩ කළ යුතුමයි. මේක කිව්වම සමහර මිනිස්සු කියයි මගේ සුදු අරලිය හෝටලයේ වැට ගලවන්න වෙන හින්ද ද කියලා. නෑ… නීතියට අපි කවුරුත් යටත් විය යුතුමයි. “

“නීත්‍යානුකූල නොවන ඉඩම් කෑල්ලක් තියනවා. ඔව්. ඒ බව ඇත්ත. මම ඒ වැට ගලවා ගන්න කැමතියි. දැන් හරිනේ… ඒක මම ම ගලව ගන්නම්.  ලබන මැයි මාසේ වෙනකම් අවුරුද්දකට කලින්  කරපු බුකිංස් වගයක් තියනවා. ඊට පස්සේ මම ඕක කඩනවා. කඩලා නියමිත ක්‍රමයට මම ඒක හදනවා.

“ ආණ්ඩුව මේ යන ගමන කොචච්ර වැඩපිළිවෙළක් ද කියන එක මම ඔයාලට කියන්නම්. මේ වෙද්දි මේ රටේ රුපියල් බිලියන 550ක් ආදායමක් ලෙස වැඩිපුර හොයාගෙන තියනවා.  අප බලාපොරොත්තු වෙන විදිහට මේ වැඩපිළිවෙළ කරගෙන යනවා. ඒක මට පේනවා. අප එකතු වෙලා අපේ රට තුළ ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළ අනුව තමයි මේ ආදායම් වැඩි කරගන්න පුලුවන්.”

RelatedPosts

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ගතවුනේ පැය 12යි… වෙඩි තැබීම් 04යි… එක් අයෙක් මරුට… තවත් පුද්ගලයෙක් දැඩි සත්කාර ඒකකයේ…

Next Post

අයිස් නිශ්පාදනයට භාවිත රසායන ද්‍රව්‍ය තොගය වළ දැමූ පොහොට්ටු ප්‍රාදේශීය සභිකයා අත් අඩංගුවට…

Related Posts

පුවත්

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses
පුවත්

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026
පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!

ජූනි 26, 2026
bus-fare- sri_lanka_buses

ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…

ජූනි 26, 2026

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දූෂණ චෝදනාවට ලක්වූ සජබ හොරණ සංවිධායක චරිත් අබේසිංහගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි!
  • ලබන සතියේ බස් ගාස්තු සංශෝධනයක්…
  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.