බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැලිගම W15 හෝටලයේ වෙඩි තැබීමේ සිද්ධියට දේශබන්දු සමග වරෙන්තු නිකුත් වුන පොලිස් පරීක්ෂකවරයෙක් රටින් පැනලා…

පැනලද පන්නලා ද කියලා සැකයක්...

by editor
මාර්තු 1, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වැලිගම පැලෑන ප්‍රදේශයේ W15 නමැති හෝටලයට 2023 දෙසැම්බර් 31 දා වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව ඇති නඩුවක් සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස විසින්  ඊයේ නියෝගයක් නිකුත් කළ ද එහි ප්‍රධානම චූදිතයෙක්වන කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂකවරයෙක් මේ වනවිට රටින් පැන ගොස් ඇතැයි පොලිසියේ අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙක් වන මෙම පොලිස් පරීක්ෂකවරයා රටින් පැනගියාද පැන්නුවා ද යන්න සැකයක් පවතින බව ද එම ආරංචි මාර්ග පවසයි.

ඊයේ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ රාජකාරි අත්හිටුවන ලද පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු හයදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසය. දේශබන්දු තෙන්නකෝන් පදිංචි නිවෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සෝදිසි කර ඇතත් ඔහු ඊයේ නිවසේ නොසිටි බවද විමර්ශන අංශ පවසයි.

මෙම සිද්ධියේ දී උපුල් චමින්ද කුමාර නැමැති පොලිස් සැරයන්වරයෙක් ද වැලිගම පොලිසියේ වෙඩි පහරින් මරණයට පත් විය. W15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධියට කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් පැමිණ තිබුණේ අදාල පොලිස් බල ප්‍රදේශයෙක් පොලිසිය දැනුම්වත් නොකරමිනි.
එමෙන්ම වැලිගම පොලිසිය අණ නොතකා පලා යෑමට උත්සාහ කළ කොළඹ සීසීඩී නිලධාරීන් වැලිගම පොලිසියේ වෙඩි පහරට ලක් විය. සිද්ධියේ විමර්ශන මුලුමනින්ම යට ගසා තිබිය දී නව රජය එම විමර්ශනය ප්‍රමුඛ විමර්ශනයක් ලෙස සලකා නැවත ආරම්භ කර තිබිණි.

RelatedPosts

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

කිසිම වෙලාවක බොරු කිව්වේ නෑ… රජරට උපකුලපතිට වෙච්චි දේ අගමැතිනිය හෙළි කරයි!

Next Post

විදේශ සේවා නියුක්ති කාර්යාංශය මිනිස් ජාවාරම් කළ හැටි කෝප් කමිටුවේ දී හෙළි වෙයි…

Related Posts

පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-
පුවත්

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026
පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
kuwait-airport-mn-

මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!

ජූනි 4, 2026

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
ADVERTISEMENT
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!
  • මහ පොළොවේ නැති සටන් විරාමය… ගල්ෆ් මුහුදේ මැවෙන්නට නියමිත ලෝකයේ අපාය ගැන කතාවක්!
  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.