බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වැ.බ. පොලිස්පතිට පොලිස් කොමිසම දුන් කණේ පාර මාධ්‍ය නිවේදනයකින්ම තහවුරු කරයි!

by editor
අප්‍රේල් 4, 2025
in පුවත්
dc
Share on FacebookShare on Twitter
  • ලබා දුන් බලය වහාම ක්‍රියාත්මකවන පරිදි ආහෝසියි… බිංගිරිය පොලිස් ස්ථානාධිපති ගේ මාරුවීම අවලංගු කර එම පොලිස් ස්ථානයේම සේවයේ පිහිටුවීමට වැ.බ. පොලිස්පතිට ජාතික පොලිස් කොමිසම නියෝග කරයි…

හදිසි සහ සුවිශේෂී අවස්ථාවක පොලිස් කොමිසමේ ආවරණ අනුමැතියට යටත්ව පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඉවත් කිරීම සඳහා පොදු තීරණයක් මගින් පොලිස් කොමිසම විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ලබා දී තිබූ බලය වහාම ක්‍රියාත්මකවන පරිදි ඉවත් කළ බවට ලංකාසර අද උදෑසන කළ හෙළි දරවු කිරීම තහවුරු කරමින් ජාතික පොලිස් කොමිසම මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

එමෙන්ම වැඩ බලන පොලිස්පතිවරයා විසින් ස්ථාන මාරුවීමක් සිදුකළ බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ ස්ථාන මාරුව අවලංගු කර වහාම ඔහු බිංගිරිය පොලිස් ස්ථානාධිපති ලෙස පිහිටුවා ඒ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද ජාතික පොලිස් කොමිසම වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

යම් ප්‍රශ්නගත පොලිස් ස්ථානාධිපතිවරයෙක් ඉවත්කිරීමෙන් පසු කඩිනමින් ඒ සඳහා නිලධාරියෙක් පත් කිරීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුම්වත් කර අදාල පියවර ගැනීමටත්, අනතුරුව එළඹෙන පළමු කොමිෂන් සභා සැසිවාරයේ දී තමන් ගත් එම ක්‍රියාමාර්ග සඳහා ආවරණ අනුමැතිය ලබා ගැනීමටත් වැඩ බලන පොලිස්පතිවරයාට අවසරය ලබා දී තිබුණේ 2024.12.02 දින පැවති ජාතික පොලිස් කොමිෂන් සභා වාරයේ දී ය. .

එම ක්‍රියාවලිය සිදු නොවීම හේතුවෙන් වැඩ බලන පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමේ ඇති බලතල ද දැනට බලපැවැත්වෙන ස්ථාන මාරු ප්‍රතිපත්තියේ විධි විධාන ද උල්ලංඝනය කර ඇති බව ජාතික පොලිස් කොමිසම අදාල මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබේ.

පොලිස් කොමිසම පවසන්නේ වැඩ බලන පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතියක් ලබා ගැනීමෙන් තොරව සහ ජාතික පොලිස් කොමිෂන් සභාවේ සභාපතිවරයා දැනුම්වත් කිරීමකින් තොරව, මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක මැතිවරණ කොමිසමේ චක්‍රලේඛ උල්ලංඝණය කරමින් ක්ෂණිකව බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයා මාරු කර යැවීම බරපතල තත්ත්වයක් උද්ගත කර ඇති බවය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

පොලිස් කොමිසම විසින් ලබා දුන් පොදු තීරණය තුළ කටයුතු කිරීමට තවදුරටත් වැඩ බලන පොලිස්පතිවරයාට අවකාශය සලසා දුන්නොත් අතිශ්‍ය ව්‍යාකූල තත්ත්වයක් ඇති විය හැකි එබැවින් වහාම ක්‍රියාත්මකවන පරදි එම කොමිසම විසින් ලබා දුන් පොදු තීරණය අවලංගු කිරීමට ඊයේ රැස් වූ ජාතික පොලිස් කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කළ බවත් බිංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ මාරුවීම අවලංගු කර යළි එම පොලිස් ස්ථානයේම සේවයේ පිහිටුවීමට වැඩ බලන පොලිස්පතිවරයාට නියෝග කළ බවත් අදාල මාධ්‍ය නිවේදනයේ දැක්වේ.

එම නිවේදනය පහත දැක්වේ. 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද අපර භාගයේ බිහිසුණු අකුණු පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනතුරු ඇඟවීමක්!

Next Post

ඇමරිකාවෙන් හෙණ දුන්න පසු…

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.