සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ව්‍යාපෘති 77කින් හත් කෝටි හැත්තෑ ලක්ෂයක් ගසා කෑ අපරාධයට අත් අඩංගුවට ගත් සබරගමු පළාත් සභාවේ සහකාර ලේකම්වරිය සහ ලේකම්වරයා රිමාන්ඩ්!

by editor
අප්‍රේල් 30, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

සබරගමුව පළාතේ මාර්ග ක්‍රීඩාංගන ඇතුළු ව්‍යාපෘති 77කට අදාලව අසත්‍ය මිනුම් පත්‍ර සකසා රුපියල් මිලියන 77ක් වංචා කිරීම සම්බන්ධයෙන් සබරගමු පළාත් සභාවේ සහකාර ලේකම්වරියක සහ හිටපු ලේකම්වරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන ඇඹිලිපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 08වන දා තෙක් බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් තිළිණ මහේෂ් පීරිස් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවේ සබරගමු පළාත් මාර්ග සංවවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම් සංචාරක සංවර්ධන, පළාත් මාර්ග නඩත්තු අමාත්‍යාංශයේ සහකාර සැලසුම් අධ්‍යක්ෂ කුසුම්ලතා කුමානායකට සහ එම අමාත්‍යාශයේ ලේකම්වරයෙක් වූ දේවප්‍රිය විජයරාජ වෙතය.

පොලිිසිය මගහැර සිටි සැකකාර සහකාර අධ්‍යක්ෂවරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පසුගිය 07 වැනිදා අත් අඩංගුවට ගත් අතර සැකකාර ලේකම්වරයා නීතිඥයෙක් මාර්ගයෙන් භාර වූයේය.

මීට අමතරව සබරගමුව පළාත් මාර්ග සංවර්ධන ග්‍රාමීය යටිතල පහසුකම් සංචාරක සංවර්ධන, පළාත් මාර්ග නඩත්තු අමාත්‍යාංශයේ ලේකම්වරයෙක් වු දේවප්‍රිය විජයරාජ ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට නීතිඥයෙක් මාර්ගයෙන් භාර වූයේය.

අඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ හිටපු කාර්මික නිලධාරියෙකු ලිපිකරුවෙකු සහ ලේකම්වරයෙකු ද මීට පෙර මෙම වංචාව සම්බන්ධව සැක පිට අත් අඩංගුවට ගෙන තිබිණි.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

මේ වංචාව විය හැකි කුජීතම ආකාරයේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ අපාරධයකි. සබරගමුව පළාතේ මාර්ග සහ ක්‍රීඩාංගන ඇතුළු ව්‍යාපෘති 77කට අදාලව අදාල අමාත්‍යාංශය විසින් මුදල් වෙන් කරගෙන තිබිණි. එහෙත් ඒ මාර්ග හෝ ක්‍රීඩාංගන ඉදිකර තිබුණේ නැත. පසුව ඒ සම්බන්ධව සිදුකළ විගණන පරීක්ෂණයකින් හෙළි වන්නේ 2016 හා 2017 වර්ෂවලදී මෙම මාර්ග සහ ක්‍රීඩාංගන සහිත ව්‍යාපෘති 77 ඉදිකර නිමා කර ඇතැයි අසත්‍ය ලේඛන ඉදිරිපත් කර මේ හත් කෝටි හැත්තෑ ලක්ෂය වංචා කර ඇති බවය.

අපරාධය සම්බන්ධව ඉදිරි විමර්ශන පැවැත්වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

GSP+ බදු සහනය රටට ලැබෙන ලකුණු! බදු සහනයට සලකා බලන නිර්ණායක සහ රජයේ ප්‍රතිපත්ති සමානයි… යුරෝපා සංගමය කියයි…

Next Post

සමගි ජන බලවේගය දිනන පළාත් පාලන ආයතනවලට මහ ආණ්ඩුවේ මුදල් එපා… සජිත් කියයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.