බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසරක් කල් දැමූ එක්සත් රාජධානියේ මැතිවරණ කිහිපයක් අද  .

by editor
මැයි 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චතුර රුවන් වීරක්කොඩි –

එංගලන්තයේ ප්‍රාදේශීය සභා 143 ක් සඳහා මහජන සභිකයන් 4650 දෙනෙකු සහ  නගරාධිපතිවරුන් 13 දෙනෙකු තෝරාපත්කර ගැනීම වෙනුවෙන් පැවැත්වෙන මැතිවරණය අදට යෙදී තිබේ.

ඒ සමගාමීව ස්කොට්ලන්තයේ පාර්ලිමේන්තු මැතිවරණය හා වේල්සයේ සෙනෙට් සභා මැතිවරණය ද අද පැවැත්වීමට නියමිතය. මේ අනුව උතුරු අයර්ලන්තය හැර බ්‍රිතාන්‍යයේ කොටස් තුනටම මැතිවරණ යෙදී ඇති දිනයකි. මේ මැතිවරණ ත්‍රිත්වය නිසාවෙන් අද දවස “Super Thursday” ලෙසින් පුවත්පත්වල හඳුන්වා තිබේ.

ලන්ඩන් නගරාධිපතිවරයා තෝරා පත්කර ගැනීම කවදත් මෙම මැතිවරණ ක්‍රියාවලියේ විශේෂ  සංධිස්ථානයක් වන අතර ඒ එක්සත් රාජධානිය නම් බලවත් රාජ්‍යයෙහි අගනුවරවන බැවින් හා එරට රාජ්‍ය තන්ත්‍රයට සෘජුව බලපෑම් එල්ල කළ හැකි ඡන්ද කොට්ටාසයක්ද වන බැවිනි.

ලන්ඩන් වලට අමතරව කේම්බ්‍රිජ් හා පීටර්බර්ග්, ඉහල මැන්චෙස්ටර්, ලිවර්පූල් නගර කලාපය, ටීස් වැලි, බටහිර මිඩ්ලෑන්ඩ්ස්, බටහිර එංගලන්තය, බටහිර යෝක්ෂයර්, බ්‍රිස්ටෝල්, ඩොන්කැස්ටර්, ලිවර්පූල්, උතුරු ටයින්සයිඩ් සහ සෝල්ෆර්ඩ් යන ප්‍රදේශවලට නගරාධිපතිවරුන් තෝරපත්කර ගැනේ.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ප්‍රාදේශීය සභා  මැතිවරණය පහුගිය වසරේදී පැවැත්වීමට නියමිතව තිබුණද උග්‍ර කොරෝනා වසංගතය හමුවේ එය කල් දමන්නට සිදුවිය. මෙවර එස  මැතිවරණය සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා ඇති ඡන්දදායකයන් සංඛ්‍යාව මිලියන 28ක් ලෙස ගණන් බලා තිබේ.

බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන මැතිවරණ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලැබෙන්නේ  එරට පුරවැසියන්ට පමණක් නොවේ. බ්‍රිතාන්‍යයේ ජීවත්වන යුරෝපා සංගමයට අයත් රටවල සහ පොදුරාජ්‍ය මණ්ඩලයට අයත් රටවල ජනතාවටද එම ඡන්ද අයිතිය හිමි වේ.

කලින් වර්ෂවල පැවැත්වූ මැතිවරණයන්ට සාපේක්ෂව මෙවර මැතිවරණය සුවිශේෂී එකක් වන්නේ හුදෙක් කොරෝනා වසංගතය හමුවේ ප්‍රාදේශීය සභාව මගින් ජනතාවට සිදු වූ මෙහෙවර මත ඡන්දය භාවිතා කරන්නට යෙදීමයි.

 

කොරෝනා පාලනය සඳහා මධ්‍යම රජය නොයෙකුත් තීරණ ක්‍රියාත්මක කළත් ඒවාට සහයෝගය දක්වමින් ප්‍රාදේශීය සභාවන් කළ මෙහෙවර මෙහිදී අවධානයට ගනී.

 

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුව දුන් මිලියන 575ක් සොයන  ඉලක්කයට “දේශීය ආදායම“ ළඟා වෙයි

Next Post

පිලිපීනයට දුන් සිනෝෆාම් කොවිඩ් එන්නත් තොගය ආපසු දෙයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.