බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වසර දහස් ගණනක් පැරණි මෙගලිතක සුසානයක් විනාසයි.. දිඹුලාගල හිමිවරු කියති…

සොහොන් ගණනක් පුරාවස්තු සංහාරකයින් විනාශ කරලා...  ජාතිය වෙනුවෙන් මේ බිම සංරක්ෂණය කරන්නැයි හිමිවරු ඉල්ලති...

by editor
සැප්තැම්බර් 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න –

පොළොනන්නරුව ඵෙතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට නුදුරින් සොරුවිල ගම්මානයට ආසන්නයේ අක්කර දෙකක පමණ භූමියක පැතිරුණු  ඉපැරණි සොහොන් සීයකට ආසන්න ප්‍රමාණයක්  විනාශ වෙමින් යන බව දිඹුලාගල බුද්ධශ්‍රාවක සංඝ සභාවේ භික්ෂුන් වහන්සේලා වාර්තා කරති.

දිඹුලාගල බුද්ධශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරි දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් ඇතුලු එම සංඝ සභාවේ භික්ෂුන් වහන්සේලා පිරිසක් අද (22) උදෑසන ඒ පිලිබඳ නිරික්ෂණය කිරීමට යෑමේදි එම සොහොන් කිහිපයක් නිදන් හොරුන් විසින් විනාශකර ඇති අයුරුද දැකගත හැකි විය.

සොරුවිල මෙගලිතික සොහොනක්…

අඩි තුනක් පමණ දිගැති සහ අඩි තුනක් පමණ පළලැති කලුගල් ලෑලි වටකර ඇති මෙගලිතික යුගයට අයත් යැයි සැලකිය හැකි එම සොහොන් පිළිබඳ විමර්ශනය  කර ඒවා ආරක්ෂා කිරීමට වැඩ පිළවෙළක් වහා සකසන ලෙස තමන් රජයෙන් සහ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව දිඹුලාගල රාහුලාලංකාර නාහිමියන් අදහස් දක්වමින් පැවසුහ.

මිට අමතරව සොරුවිල කොටරාගල පිහිටි ඉපැරණ චෛත්‍ය, සෙල් ලිපි සහිත ලෙන් රැසක් නිදන් හොරුන් විසින් විනාශ කර ඇති බව දැක ගත හැකි වීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම සංස්කෘතික උරුමයන් ආරක්ෂා කරමින් මතුපරපුරට දැක බලා ගැනිමේ සංරක්ෂණ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද බුද්ධශ්‍රාවක සංඝ සභාව රජයෙන් ඉල්ලීමක කර සිටිති.

දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට නුදුරින් සොරුවිල ගම්මානය ආසන්නයේ හමු වි ඇති එම ඉපැරණි සොහොන් පිලිබඳව අප පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පොළොන්නරුව සහකාර අධ්‍යක්ෂ ඕ.ආර්. ජයතිලකගෙන් දුරකථනයෙන් කළ විමසීමක දී ඔහු මෙසේ කියා සිටියේය.

“සොරුවිල ප්‍රදේශයේ මෙගලිතික සොහොන් 80-100 ක් පමණ  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ගවේෂණය කර තිබුණා. මධ්‍යම සංස්කෘතික අරමුදල එහි පරීක්ෂණ කැණීමක් කර තිබෙනවා.  ඒ සොහොන්  සහිත භූමියේ අයිතිය තිබෙන්නෙ මහවැලි අධිකාරියට. මේ වනවිට ඒ ඉඩම් පුරවාද්‍යා දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සඳහා අවශ්‍ය මූලික මැණුම් කටයුතු කරනෙ යනවා .   “  ඔහු කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

යොහානිගේ ප්‍රසංග දෙකක් ඉන්දියාවේ..

Next Post

යුගදනවි ගනුදෙනුවට විරුද්ධ ආණ්ඩුවේ කණ්ඩායමට දුන් සාකච්ඡාව අගමැති කල් දමයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.