බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වර්ජනය අවසන් කර සාකච්ඡාවකට පැමිණෙන්නැයි තැපැල්පතිගෙන් වර්ජකයින්ට ඉල්ලීමක්!

by editor
අගෝස්තු 18, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

වර්ජනය අවසන් කර සාකච්ඡාවකට පැමිණෙන්නැයි තැපැල්පති රුවන් සත්කුමාර වර්ජනයේ නියත තැපැල් වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටී.

තැපැල් වෘත්තීය සමිති වැඩ වර්ජනයක් ආරම්භ කළේ අතිකාල දීමනා නිසි ලෙස නොගෙවීම සහ සේවක පුරප්පාඩුවලට විසඳීම් ලබා දීම ඇතුළු ඉල්ලීම් 19ක් මුල් කර ගනිමිනි.

ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති එකමුතුව සහ තැපැල් සහ විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කළ මෙම වර්ජනයට අනුව ඊයේ රාත්‍රියේ සිට රටේ සියලුම තැපැල් ස්ථානවල අකර්මණ්‍ය කරමිනි. මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයෝ සිය වර්ජනය ඊයේ පස්වරු 4ට ආරම්භ කළහ. මේ වර්ජනය ගැන තැපැල්පතිවරයා කීවේ මේ වනවිට වර්ජකයින් ඉල්ලා ඇති ඉල්ලීම් 19න් 17ක්ම ලලබා දී තිබෙද්දී ඇඟිලි සලකුණු යන්ත්‍රය පිහිටුවීම, අතිකාල දීමනා ගෙවීමේ රජයේ ක්‍රමවේදය ඇතුළු රාජ්‍ය ප්‍රතිපත්ති අභියෝගයට ලක් කරමින් වර්ජකයින් මේ අසාධාරණ වර්ජනය දියත් කර ඇති බවය.

තැපැල්පතිවරයා මෙසේ පැවසුවේය.

“සාකච්ඡා ගිය සතියෙත් කළා. සාකච්ඡාවල එකඟතාවයන් බිඳ වැටීම තමයි ප්‍රශ්නය. සාකච්ඡා කරන්න පුලුවන්. හැබැයි වැඩ වර්ජනය නරතර කරලා සාකච්ඡාවකට එන්න කියන එක තමයි අපේ ස්ථාවරය. ඇමතිතුමා එක්කත් සාකච්ඡා කරන්න පුලුවන්. නමුත් වැඩ වර්ජනයක් තියෙද්දි සාකච්ඡා කරලා තේරුමක් නෑ.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

අවාසනා වශයෙන් ආයතන අධ්‍යක්ෂවරු එක්ක කතා කළා. ඒකෙදි අපි එකඟතාවයකට ආවා.  එකඟතාවයට අනුව කටයුතු නොකිරීමයි ගැටලුව. විශේෂයෙන්ම ෆින්ගර් ප්‍රින්ට් එකේ පැමිණීම පිටවීම සලකුණු නොකිරීම   වැනි කාරණා තියනවා. ඒවා රජයේ ප්‍රතිපත්ති. අපිට මෙතනේට යන්න වෙනවා.

උදාහරණයක් විදිහට මම කියන්නම් තැපැල් දෙපාර්තමේන්තුවෙන් අපි හොයන ආදායමට වඩා යනවා මේකෙ අතිකාල සහ වැටුප්වලට.  ඉතින් අපටත් වගකීමක් තියනවා මෙන්න මේවා ටික සකස් කරගන්න. මොකද රුපියල් බිලියන 4ක විතර පාඩුවක් එක්ක තැපැල් දෙපාර්තමේන්තුව යන්නේ.  මේ අතිකාල සහ වැටුප් වැඩිවීමක් එක්ක පාඩුව බිලියන 10 -12 ඉක්මවන අවදානමක් තියෙන්නෙ.

වැඩ වර්ජනයක් දවසක් කළොත් පාඩුව අපට ගණන් කරන්න පුලුවන්. නමුත් ඒක දීරඝ කාලීනවන පාඩුව ගණනය කරන්න බෑ. වැඩ වර්ජනයක් කියන්නේ අපි බැරිම තැන කරන්න ඕන දෙයක්. සාකච්ඡා කරලා විසඳගන්න පුලුවන් කාරණා ගණනාවක් මෙතන තියෙන්නේ. මෙයාල ඉල්ලීම් කරන ඉල්ලීම් 19න් 17ක් විතරම අපි ඉෂ්ට කරලා ඉවරයි. සාකච්ඡා කරලා තීරණ අරන් අනුමැතීන් අරන් කටයුතු කරලා තියෙන්නේ.

අපිට තියෙන්නේ ෆින්ගර් ප්‍රින්ට් එකේ ඇඟිලි සලකුණු තැබීම, අතිකාල සම්බන්ධ රජයේ ප්‍රතිපත්තිය ගෙවීම් කිරීමේ දී සිස්ටම් එකට අනුගතවීමට සිදුවීම… මේවා රජයේ ප්‍රතිපත්ති.  ඒ ප්‍රතිපත්තිවලට අපිට අභියෝග කරන්න පුලුවන්ද?.

වෘත්තීය සමිති නායකයින්ටත් වගකීමක් තියනවා දෙපාර්තමේන්තුවේ  අභිවෘද්ධිය අංක 1ට තියලා කටයුතු කරන්න….”

Tags: නවතම
Share69Tweet43
Previous Post

පලාත් සභා ඡන්දය  සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සිදුවන දින වකවානු බිමල් කියයි!

Next Post

ගිය වසරට වඩා මේ වසරේ මාරක රිය අනතුරු සහ රිය අනතුරු මරණ කැපී පෙනෙන ලෙස වැඩි වෙලා… මේ වනවිට මරණ 1700 පනී!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.