අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වයඹ උපකුලපතිකමට හිතවතුන් පත්කර දෙන්නැයි පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිට ලියුම් ලියලා!

by editor
ජනවාරි 21, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

වයඹ විශ්විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස තමන්ගේ හිතවත් පුද්ගලයන්  පත් කරන ලෙස නම් කර ඉල්ලමින්  පොදුජන පෙරමුණේ දේශපාලකයන්වන  සමන්ප්‍රිය හේරත්, සනත් නිශාන්ත පෙරේරා, බී.වයි.ජේ රත්නසේකර, නාලක බණ්ඩාර කෝට්ටෙගොඩ, සහ පී.බී හේරත් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපි   ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් අද (21) පාර්ලිමේන්තුවේ දී හෙළි දරවු කළේය.

මන්ත්‍රීවරයා ප්‍රකාශ කලේ පසුගිය 17 වැනිදා පී.බී හේරත් විසින් ජනාධිපතිවරයා වෙත ලිඛිතව දන්වා ඇත්තේ  මහාචාර්ය එච්.එම්.ඒ හේරත්   පොදුජන පෙරමුණ සමග වර්තමාන ආණ්ඩුව පිහිටුවීමට විශාල කැපවීමක් කළ අතර ඒ සඳහා අවශ්‍ය සියලු  සුදුසුකම් සපුරා ඇති නිසා ඔහුව එම තනතුරට පත් කරන ලෙසය.

මේ තත්වය විලි ලජ්ජා සහගත බව ප්‍රකාශ කළ විජිත හේරත් මන්ත්‍රීවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

“වයඹ විශ්විද්‍යාලයේ උප කුලපතිවරයා පත් කිරීමේ කටයුත්ත ඉස්සරහට තියනවා. දැන් මන්ත්‍රීවරු පෝලිමේ ලියුම් ගහනවා. ලැජ්ජයි කියන්න. මේ තත්ත්වය හරිම කණගාටුයි. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මා ලඟ තියනවා ලියුම් හතර පහක්ම… මන්ත්‍රීවරු හතර පස් දෙනෙක්ම යවපු ලියුම්. ජනාධිපතිතුමාට යවන එක ලියුමක තියනවා සමන්ප්‍රිය හේරත් පාර්ලිමේන්තු මන්ත්‍රී. මෙතුමා යවනවා අහවල් පුද්ගලයා වයඹ විශ්විද්‍යාලයේ උපකුලපති ධුරයට පත් කරන්න කියලා. මන්ත්‍රීගෙ ලියුම ඕනද උප කුලපති තනතුරට පත් කරන්න. ඒ තත්ත්වයට අපේ උසස් අධ්‍යාපනය වට්ටලද තියෙන්නෙ.“

“සනත් නිශාන්ත පෙරේරා යනවනවා තව ලියුමක්. ඩී.වයි.ජේ රත්නසේකර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී යවනවා තව ලිපියක්.  නාලක බන්ඩාර කෝට්ටෙගොඩ යවනවා තව ලිපියක්.. ඩී.බී. හේරත් අන්තිම ලියුම යවනවා 17 වැනිදා… මේ ලියුමේ තියනවා මෙහෙම. “

“මහාචාර්ය එච්.එම්.ඒ හේරත් මහතා අප සමග වර්තමාන ආණ්ඩුව පිහිටුවීමට විශාල කැපවීමක් කළ අතර ඒ සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ඇත. “

“දැන් මේ ආණ්ඩුව පත් කරන්න කටයුතු කළා. සහයෝගය දුන්නා. ඒ නිසා එතුමාව උපකුලපති ධුරයට පත් කරන්න. මේක හරි ද?“

ඩී.බී.හේරත්

වයඹ උපකුලපති පත් කිරීමට ලියුම් ගැසූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත පෙරේරා ඔක්සිජන් සම්බන්ධ ප්‍රශ්නයක නිසා පසුගිය වකවානුවේ දැඩි ආන්දෝලනයකට ලක් විය.

සනත් නිශාන්ත පෙරේරා

 

 

සමන්ප්‍රිය හේරත්
ගුණපාල රත්නසේකර
වියත්මග කුලියාපිටිය ශාඛාව
පොහොට්ටු හිතවාදී සරසවියේ අංශ ප්‍රධානියෙකුගේ යෝජනාවක්…
Tags: නවතම
Share69Tweet43
Previous Post

හෙට ශිෂ්‍යත්වයට ලියන මිනුවන්ගොඩ පොඩි උන් 07කට කොවිඩ්….

Next Post

ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරයෙක් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.