අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වන්නි මහඡන්ද ප්‍රතිඵලයට එරෙහිව උසාවියට පෙත්සමක්

by Lanka Sara Editor
සැප්තැම්බර් 8, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

මෙවර මහ මැතිවරණයේ වන්නි දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිපලය අභියෝගයට ලක් කරමින් තමන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොණු කරණ බව පොදු ජන පෙරමුණෙන් වන්නි දිස්ත්‍රික්කයට තරග කළ ජනක නන්දකුමාර මහතා පැවසීය.

වවුනියාව අම්බලන්ගොඩැල්ල ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් මේ සම්බන්ධයෙන් අදහස් දක්වා සිටි ජනක නන්ද කුමාර මහතා මන්නාරමේ අවතැන් වූ ඡන්දදායකයින් සදහා පුත්තලමේ පැවති ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද දායකයින් ඡන්දය ප්‍රකාශ කොට ඇති ආකාරය තුළ විශාල සැකයක් ඇති බවද කියා සිටියේය.

මැතිවරණයට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී පුත්තලමේ අවතැන්වූවන්ගේ ඡන්ද ගණනය කිරීම හෝ වවුනියාවේදී සිදු කිරීමට එකග වූවත් මැතිවරණයේදී එය එසේ නොවූ බව නන්දකුමාර මහතා පෙන්වා දෙයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම ඡන්ද මධ්‍යස්ථාන වල ඡන්ද ප්‍රතිපල වන්නි දිස්ත්‍රික්ක්කයේ සමස්ත ඡන්ද ප්‍රතිපලයට විශාල බලපෑමක් සිදු කළ හෙයින් මෙම ප්‍රතිපලය අභියෝගයට ලක් කරමින් හා ඡන්ද යළි ගණනය කරණ ලෙස ඉල්ලමින් තමන් සියලු අපේක්ෂකයින් වෙණුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොණු කරණ බව පැවසීය.

මේවර මහ මැතිවරණයේදී පමණක් නොව ඉතිහාසයේද මේ සිද්ධිය මේ ආකාරයෙන්ම සිදු වීම නිසා වන්නියෙන් තරග කරණ මුස්ලිම් නොවන අපේක්ෂකයින්ට විශාල අසාධාරණයක් සිදුවන බව නන්දකුමාර මහතා උදාහරණ සහිතව පැහැදිලි කළේය.

පසුගිය මහ මැතිවරණයේදී අවතැන් වූ ඡන්ද දායකයින්ගෙන් එක්සත් ජාතික පක්ෂයට ඡන්ද 4707 ක් ලැබෙද්දී පොදු ජන පෙරමුණට ලැබී ඇත්තේ ඡන්ද 615 ක් පමණක් බව ජනක නන්දකුමාර මහතා පැවසීය.

මේ උද්ගතව ඇති අවිශ්වාසය හා සැකය නිසා වන්නියේ සෑම අපේක්ෂකයෙකුටම විශාල අසාධාරණයක් සිදුවන නිසා මේ මැතිවරණයේදී නොහැකි වූවත් ඊළග මැතිවරණවලදී යම් සාධාරණයක් ලබා ගැනීම සදහා පුත්තලමේ අවතැන් ඡන්ද දායකයින් වෙණුවෙන් කිසියම් වැඩ පිළිවෙලක් සකස් කරණ ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බවද ජනක නන්ද කුමාර මහතා පැවසීය.

යුද්ධයෙන් අවතැන් වූ ජනතාව තවමත් පුත්තලමේ පදිංචිව සිටීමට බලපාන කිසිම හේතුවක් නොමැති බව කී හෙතෙම ඔවුන් මන්නාරම් හා වවුනියාව දිස්තික්කයෙන්ද පුත්තලම දිස්තික්කයෙන්ද විවිධ වරප්‍රසාද ලබා ගැනිමින් ඉහල පන්තියේ ජීවිතයක් ගත කරණ බවද කියා සිටියේය.

මේ සදහා වන්නියෙන් තරග කරණු ලබන එක් අපේක්ෂකයෙකුගේ පිටිවහල හා ආධාරය මෙන්ම පූර්ණ සහයෝගය පුත්තලමේ එම වැසියන් වෙත ඉතා දීර්ඝ කාලයක් තිස්සේ ලැබෙන බවත් ඉන් ඔහු විශාල දේශපාලන වාසියක් ලබා ගන්නා බවත් ඔහු කියා සිටියේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

සීසීඩී අයි කෙනෙකුත් ඩුබායි සිට කුඩු ජාවාරමේ

Next Post

තිලකරත්න පිය පුතු වාර්තාවක් අභියස

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.