බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

වතුරට පෙඟුණු වටිනා රාජ්‍ය ලේඛන සුරැකීමට අධි ශීතකරණ කඩිනමින් ඕනෑ

by Lanka Sara Editor
දෙසැම්බර් 7, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ගංවතුරට හානි  වූ රාජ්‍ය ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් සංරක්ෂණය කිරීම සඳහා ජාතික ලේඛනාගාර දෙපාර්තමේන්තුව අධිශීතකරණ පහසුකම් සඳහා හදිසි මහජන ආයාචනයක් කර ඇති අතර,  දිලීර වර්ධනය වීම  නැවැත්වීමට වහාම පියවර නොගතහොත් ප්‍රතිස්ථාපනය කළ නොහැකි ලේඛන ස්ථිර විනාශයකට මුහුණ දෙන බවට අනතුරු අඟවයි.

නිවේදනයක් නිකුත් කරමින් ජාතික ලේඛනාගාර අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නදීර රූපසිංහ පැවසුවේ මහජන වාර්තා ඝන මීටර් සිය ගණනක් ගංවතුරට තෙමී ඇති බවයි. “දිලීර හැදී මෙම ලේඛන  ස්ථිරවම විනාශ වීමට පෙර අපට කාලයක් නැත. ” ඇය අවවාද කළාය.

තෙත් ලේඛන ආරක්ෂා කිරීම සඳහා අධිශීතකරණ ගත කිරීම   තීරණාත්මක පළමු ප්‍රතිචාර ක්‍රමයක් බව ආචාර්ය රූපසිංහ පැහැදිලි කළේය. “ජලයෙන් හානි වූ ලේඛන අධි ශීතගත  කිරීම දිලීර  වර්ධනය නවත්වන අතර නිසි සංරක්ෂණ ප්‍රතිකාරයක් ායොදන තෙක් ද්‍රව්‍ය ස්ථාවර කරනවා. මෙවැනි අධි ශීත පහසුකම් නැතිව  අපට වැදගත් වාර්තා, ඉඩම් ලේඛනාගාර, අධිකරණ ලේඛන, ඓතිහාසික වාර්තා සහ මිලියන සංඛ්‍යාත පුරවැසියන්ට ඔවුන්ගේ ජීවිත නැවත ගොඩනඟා ගැනීමට අවශ්‍ය සාක්ෂි අහිමි වේවි ඒ නිසා එය අත්‍යවශ්‍ය කාරණයක් .”

මේ තත්තවය මත රට පුරා ගංවතුරට සිය ලේඛන වාර්තා හසු වූ රාජ්‍ය ආයතනවලට ඉතා ඉක්මනින් ලිපි ගොනු විශාල ප්‍රමාණයක් ගබඩා කළ හැකි ස්ථාවර සහ ජංගම අධිශීතකරණ අවශයයි.  හදිසියේ අවශ්‍ය බව ඇය සඳහන් කළාය. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙය දැනටමත් දුෂ්කර කාලයක අසාමාන්‍ය ඉල්ලීමක් බව අපට වැටහෙනවා. දැනට යම් අයකු සතුව එවැනි අදි ශීත පහසුකම් පවතින්නේ නම් සති කිහිපයක සිට මාස කිහිපයක් දක්වා වූ කාලයක් සඳහා ලබා දෙන ලෙස අප ආයාචනය කරනවා“ යයිද ද ඇය පැවසුවාය.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ජනපති මල්වතු මහා නා හිමි බැහැදකී!

Next Post

නුවර කොළඹ පාර අද සිට මුළුමනින් විවෘතයි – නුවරඑළියටත් ගමන් පහසුකම්  

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.