බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකෙට දෙන්න තිබෙන ණය  රටේ සොබා සොබා දහම වෙනුවෙන් හුවමාරු කරගන්න ආණ්ඩුවේ යෝජනාවක්!  

by editor
අප්‍රේල් 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාව ලෝකයේ රටවල් වෙත ගෙවීමට තිබෙන ණය මුදල වෙනුවට ස්වභාව ධර්ම ආරක්ෂණය සඳහා එම ණය හුවමාරු කිරීම හෙවත් (Debt for Nature swap) නව්‍ය මූල්‍ය උපකරණය පිළිබඳව ණය හිමි රටවල් වෙත යෝජනා කිරීමට බලාපොරොත්තු වෙයි.

ශ්‍රි ලංකාව ගෙවීමට ඇති ණය වාරික අඩුකර එම අඩුවන ණය වාරිකයට සමාන මුදලක් පරිසර සංරක්ෂණය වෙනුවෙන් වැය කිරීමේ මෙම මූල්‍ය උපකරණය  ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් හඳුන්වා දෙන ලද නව්‍ය සංකල්පයක් බැවින් එම ණය ගෙවීමේ ක්‍රමෝපාය පිළිබඳව මේ වනවිට අධ්‍යයනය කරමින් සිටින බව භාණ්ඩාගාර නියොජ්‍ය ලේකම් ආර් එම්.පී රත්නායක ද මෝනිං පුවත් පත වෙත පවසා තිබේ.

මෙම නව්‍ය අදහස සම්බන්ධයෙන් ශ්‍රි ලංකාව දැනට සෑහෙන කාලයක සිට කටයුතු කරගෙන යන අතර ඊට අදාළ නෛතික රාමුවක්ද සැකසීමේ අවශ්‍යතාව මතුව ඇති බව රත්නායක   ප්‍රකාශ කර ඇත.

මෙම සංකල්පය ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිත අතර දැනට ණය පැහැර හැරීමක සිටින ශ්‍රි ලංකාව අනාගතයේදී මෙම ක්‍රමය යටතේ ණය හුවමාරුවක් කිරීමට අදාළ ව සියලු පාර්ශ්වකරුවන් සමඟ මේ වනවිට උපදේශන ක්‍රියාවලියක් අරම්භ කර ඇතැයි ද නියෝජ්‍ය භාණ්ඩාගාර ලේකම්වරයා පවසයි.

“අනාගතයේ දී, සොබාදහම සඳහා ණය හුවමාරු කිරීමේ සංකල්පය නව්‍ය සංකල්පයක් .”

RelatedPosts

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ඉදිරියේදී  මෙවැනි දේ  සඳහා   ලෝකයේ රටවල් ණය දෙන ආයතන වැඩ වැඩියෙන් යොමු වනු ඇති බවද භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් රත්නායක  පැවසීය.

ණය සඳහා සොබා දහම හුවමාරු ක්‍රමය වැඩසටහන් 1980 ගණන්වල ආරම්භ වූ අතර, සංකල්පය අත්හදා බැලූ පළමු රට ඉක්වදෝරය විය. පිලිපීනය, බොලිවියාව සහ උගන්ඩාව වැනි රටවල් ගණනාවක් – ණය කළමනාකරණය කිරීමට සහ ක්‍රියාවලියේදී ඔවුන්ගේ පාරිසරික ආරක්ෂාව සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩිදියුණු කිරීමටමෙම ක්‍රමෝපාය  භාවිතා කර ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිමුත් ශතකයක් වාර්තා කරයි…

Next Post

කුසල් ගෙනුත් ශතකයක්…

Related Posts

පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
පුවත්

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න
  • තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!
  • හරක් කටාගෙන් කෝටි 12ක අල්ලසක් ගත් බවට චෝදනා ලද විජයදාසගේ පුත් රඛිත, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනෙක් අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.