බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලෝකයේ හොඳම මුව ආවරණය හැදූ මහාචාර්යතුමා GMOA සභාපතිට දුන් කාබනික අභියෝගය…

ලොක්කන්ට කියලා රසායනික බෙහෙත් වෙනුවට කාබනික බෙහෙතුත් ගෙන්වන්න... මෙහෙම මොඩ තීරණ ලෝකයේ කිසිවෙක් ගන්නෙ නෑ....

by editor
ජූලි 22, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

බටහිර වෛද්‍ය විද්‍යාවේදී භාවිත වන රසායනික බෙහෙත් හේත් ආනයන නවත්වා කාබනික බේත් පමණක් භාවිත කරන ලෙස හැකි නම් බලධාරීන්ට බලපෑම් කරන්නැයි   රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ සභාපති වෛද්‍ය පාදෙණියට පේරාදෙණිය විශ්ව විද්‍යාලයයේ රසායන විද්‍යා අංශයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය ගාමිණි රාජපක්ෂ දන්වා සිටී.

රසායනික පොහොර වගේම රසායනිකවලින් නිපදවුණු ඖෂධත් නියමිත මාත්‍රාවට වැඩියෙන් ගතහොත් හානිකර බවත් කළ යුත්තේ අදාළ රසායනික ගොවිතැනේදීත් බේත් හේත් ලෙස පාවිච්චියේදීත් නිසි ලෙස භාවිතයට ගැනීම බවත් ඔහු සිය ෆේසබුක්  ගිණුමේ සටහනක් තබමින් පවසා තිබේ.

මහාචාර්ය ගාමිණී රාජපක්ෂ යනු පසුගියදා ලෝකයේම ප්‍රසිද්ධියට පත් වූ කොවිඩ් වෛරසයට එරෙහිව සාර්ථක ව ක්‍රියා කරන රෙස්පිරොන් නැනෝ තාක්ෂණික නව මුහුණු ආවරණය බිහි කළ පර්යේෂණ කණ්ඩායමේ නායකයාය.ඔහු සිය ෆේස් බුක් ගිණුමේ තබා ඇති සටහන මෙසේ වෙයි.

“ අහිංසක ගොවියගෙ ඉදල කෘෂි ක්ෂේත්‍රයට අදාල සියලුම දෙනාව මේ තරම් අතරමං කරපු ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කවදාවත් තිබුණේ නෑ. රටේ ජනතාවට බලපාන තීරණ ගන්න ඕන හොදට හිතල බලල කරුණු කාරණා අධ්‍යයනය කර මිසක් වඳුරන්ගෙන් බණ අහල නොවේ. 69 ලක්ෂයක ජනතාවගෙ තිබුණු විශ්වාසය දැන් බින්දුවට බැහැල. GMOA එතේ ලොක්කට කියන්නකො පුළුවන්නම් මිනිස්සුන්ට දෙන රසායනික බේත් ආනයනය කරන එක නවත්තල කාබනික බේත් වලට යන්න කියල. ඇයි එහෙම කරන්නෙ නැත්තෙ. ඇයි ආයුර්වේද බේත් හේත් වලට යන්නෙ නැත්තෙ. ඇයි ගස්වලට දෙන බේත් සහ ආහාර විතරක් තහනම් කරන්නෙ?.“

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

“ඔය රසායනික බේතුත් හානිකරයි විශේෂයෙන් අධි මාත්‍රාවෙන් ගත්තොත්. වැඩිය ඕනි නැහැ පැනඩෝල් පෙති දහයක් විතර එකවර බිව්වොත් මොකද වෙන්නෙ. ඕනෑම දෙයක් ඕනවට වඩා හොද නෑ කියන්නෙ ඒකයි. ලෝකෙ කිසිම රටක් 100% කාබනික වගාවට ගිහින් නැත්තෙ ප්‍රායෝගිකව ඒක කරන්න බැරි නිසා. කුඩා ප්‍රමාණවලින් කාබනික වගාව කරන රටවලුත් දස අවුරුදු සැලැස්මකින් තමා එහෙම කරන්නෙ. ඒ දස අවුරුදු කාලෙදි ගොවියන්ට යුරෝ මිලියක 30 ක් විතර බෙදල දීල තියෙනව කාබනික වගාවට හුරු වන්න.“

අනික ඔය කියන කාබනික පෝරවලත් බැර ලෝහ තිබෙනන් පුළුවන්. ඊට අමතරව හානිකර ක්ෂුද්‍ර ජීවීන් ඉන්න පුළුවන්. තෘණ ඇට තියෙන්න පුළුවන්. ඔය කියන කාබනික පෝරවල අවශ්‍ය ප්‍රමාණවලින් පෝෂක අඩංගු වෙන්නෙත් නෑ. N/P/K අවශ්‍ය ප්‍රතිශතයෙන් නෑ. ක්ෂුද්‍ර පෝෂක තියෙනවද දන්නෙ නෑ. කිසිම ප්‍රමිතියක් නෑ.

කාබනික පෝර වල අඩංගු විෂ ද්‍රව්‍ය නිසා CKDU වැඩි වෙන්නත් පුළුවන්. වෙන කිසිම රටක් එක මොහොතෙන් රසායනික පෝර තහනම්කොට 100% කාබනික පෝර වලට යන්න කියල නීති දාල නැත්තෙ ඒ රටවල නායකයො මෙහෙම මෝඩ වැඩ නොකරන නිසා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙක් සිර මැදිරිය තුළ සියදිවි නසා ගනී…

Next Post

මොඩානා එන්නත ගැන බොරු කියන නුවර සමාජ මාධ්‍ය ගිනුම් හිමියන්ට වැඩ වරදී…

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

Comments 1

  1. proflasanthapethiyagoda says:
    වසර 5ක් ago

    As a senior professor in Chemistry you have put child-specialist Padeniya in his place. However, he has to curry favour with the present regime as his trade union was instrumental in bringing them to power, with other ultra-nationalists in the caliber of dhammika pannier and flag-waving hypocrites professing to be ardent nationalist religionists. What is tragic here is that the executive seems to make arbitrary decisions based on incompetent advisors who seem to be misleading him all the way, perhaps plotting his downfall as he did not seem as corrupt as his inner circle of kith and kin. Those in that inner core waiting in the wings to assume power may also have a hand in his ultimate downfall.

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.