අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොව විශාලතම නිල් ආරනූල් මැණික් පොකුර රත්නපුරේ ගෙවත්තකින් හමුවෙයි !

by editor
ජූලි 27, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව විශාලතම තරු නිල් මැණික් (නිල් ආරනූල්) පොකුර රත්නපුරයේ ගෙවත්තකින් හමුවී ඇත.

මැණික් ව්‍යාපාරිකයකුගේ නිවස පසුපස ළිඳක් හෑරීමේදී හමුවී ඇති මේ දැවැන්ත මැණික් පොකුර ඇමෙරිකානු ඩොලර් මිලියන 100කට වඩා වටිනාකමකන් යුතු වන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය බී.බී.සී පුවත් සේවයට පවසා තිබේ.

රත්නපුර ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ ළිඳක් හාරමින් සිටි කම්කරුවන් විසින් මෙම ගල සොයා ගත් බව මැණික් ව්‍යාපාරිකයෙක් වන ගමගේ පවසයි. විශේෂයෙන් ඔහු පවසන්නේ සුදුමැලි නිල් පැහැයෙන් යුත් මෙම ගල ජාත්‍යන්තර වෙළඳපොලේ ඇස්තමේන්තුගත වටිනාකම ඩොලර් මිලියන 100 ක් පමණ වන බවයි.

මෙම විසල් මැණික් පොකුරේ බර කිලෝග්‍රෑම් 510 ක් හෝ කැරට් මිලියන 2.5 ක් පමණ වන අතර එය “සෙරන්ඩිපිටි නිල් මැණික්” ලෙස නම් කර ඇත.

“ළිඳ හාරමින් සිටි පුද්ගලයා දුර්ලභ ගල් කිහිපයක් ගැන අප දැනුවත් කළා.. පසුවවැඩිදුරටර සොයා බැලීමේදී මේ දැවැන්ත මැණික් පොකුර හඳුනා ගැනෘිමට ලැබුණා
කෙසේ වුවද මෙම මැණික් පොකුර හමුව ඇත්තේ මිට වදසරකට පමණ පෙරදීය. එය නිසි ලෙස පිරිසිදු කර ගැනීමට වසරක පමණ කාලයක්ගත කොට ඇති බව සඳහන් වේ. ආරක්ෂක හේතූන් මත ඔහුගේ සම්පූර්ණ නම හෝ ස්ථානය හෙළි දරව් කිරීමෙන් වැලකී සිටී. පිරිසිදු කිරීමේ ක්‍රියාවලියේදී පොකුරුවලින් සමහර ගල් වැටී ඇති අතර ඒවා ද උසස් තත්ත්වයේ තරු නිල් මැණික් බව හඳුනාගෙන ඇත.

මේ පිළිබඳව බීබීසී පුවත් සේවයට අදහස් දක්වා ඇති ප්‍රකට මැණික් විද්‍යාඥයකු වන ගාමිනීද සොයියසා මහතා පවසා ඇත්තේ ශ්‍රිලංකාවේ කිසිදු තැනකින් තෙරම් විශාල මැණික් පොකුරක් තමන්ට මීට පෙඑ හමුවී නොමැති බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානයක් නිසා අක්කර 300 වගා බිම් විනාසයි… මිනිස්සු උද්ඝෝෂණයේ…

Next Post

බදියුදීන් නිවසේ පිළිස්සී මළ දැරියගේ සොහොනට පොලිස් ආරක්ෂාව

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.