බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොකු සමාගම් යළිත් සේවකයන්ගෙන් ගෙදර සිට වැඩ ගැනීම ගැන සිතයි

by Lanka Sara Editor
දෙසැම්බර් 11, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලොව ප්‍රබල සමාගම් රැසක් ඔමික්‍රොන් ප්‍රභේදය පැතිරයාමත් සමඟ සිය සේවකයින් රාජකාරි කටයුතු සඳහා කාර්යාල වලට යළි කැඳවීම සම්බන්ධයෙන් දැඩි අභියෝගයකට මුහුණදී තිබේ.

ඒ අනුව ඇමරිකාවේ පිහිටි ගූගල් සමාගම ප්‍රධාන කාර්යාලය, ෆොර්ඩ් සමාගම සිය සේවකයින් යළිත් කාර්යාල වෙත කැදවීමට සැලසුම් කර තිබූ දින වකවානු කල් දැමීමට තීරණය කර ඇත.

මේ අතර මේවන විට ලොව පුරා පැතිරයාමේ අවදානමක් පවතින ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවෙන් එක්සත් රාජධානිය, ඩෙන්මාර්කය, නොර්වේ සහ ස්වීඩනය යන රටවල්ද සේවකයින්ට නිවසේ සිට සිය රාජකාරී ඉටුකරන මෙන් ඉල්ලා ඇති බවද වාර්තාවේ.

එමෙන්ම ෆේස්බුක් සමාගම (මේවන විට මෙටා නමින් හදුන්වන) විසින් ලබන වසරේ සිය කාර්යාලය පූර්ණ වශයෙන් විවෘත කරන තෙක් නිවසේ සිට රාජකාරි කරන මෙන් සේවකයින්ට දැනුම් දී තිබේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ඒ අනුව ෆේස්බුක් සමාගම ලබන වසරේ ජනවාරි මාසය අවසානයේ සිය ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමට සැලසුම් කළද සේවකයින් හට නිවසේ සිට රාජකාරී කිරීමට ලබන වසරේ ජුනි දක්වා අවසර දීමටද තීරණය කර ඇත.

මේ අතර ෆේස් බුක් සමාගමේ මානව සම්පත් අංශය සඳහන් කර ඇත්තේ ඇතැම් සේවකයින් තවමත් කාර්යාලයට පැමිණ සේවය කිරීමට සූදානම් නොමැති බවයි.
කෙසේ වෙතත් ලොවපුරා සමාගම් සිය සේවකයින්ට නිවසේ සිට රාජකාරි කිරීමට අවස්ථාව ලබාදීම හේතුවෙන් අවන්හල් ඇතුළු කාර්යාල සේවකයින් මත යැපෙන ව්‍යාපාර රැසක් විශාල අභියෝගයට මුහුණ දී ඇත.

පවතින තත්ත්වය හමුවේ මේවන විට සිදුකර ඇති සමීක්ෂණ වලට අනුව විශාල පිරිසක් වසංගය අවසන් වූ පසුවත් නිවසේ සිට සිය රාජකාරි කිරීමට වැඩි කැමැත්තක් දක්වන බවට අනාවරණය වී තිබේ.
ඒ අනුව ඉදිරියේදි බොහොමයක් සමාගම් වලට ඉතා සීමිත ඉඩ කඩක සිය කාර්යාලය අඩු පිරිවැයක් යටතේ පවත්වාගෙන යාමට හැකිවෙනු ඇති බවද විශේලේෂකයින් පෙන්වා දී ඇත.

Tags: කොවිඩ්-19නවතම
Share69Tweet43
Previous Post

සිසුන් දැක ගන්නටත් පෙර ධර්මරාජ විදුහල්පති යළි වෙනස් කිරීමට යයි !

Next Post

ආරක්ෂක අංශ සාමාජික දෙපළට සහ පවුලේ අයට ඇමෙරිකාවෙන් තහනමක්

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.