බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලොක්ඩවුන් නොකළ රටේ මිනිස්සු කඩ සාප්පු වහන්නෙ ආණ්ඩුව අක්‍රීය කරන්නලු!. ජොන්ස්ටන් කියයි..

by editor
අගෝස්තු 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

 

කොවිඩ් වසංගතයෙන් බේරීමට ස්වයංව කඩ සාප්පු    වසා දමන පිරිස් උත්සාහ කරන්නේ රට අක්‍රීය කිරීමට බව ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිවරයා කීවේය.

උද්ඝෝෂණ තබා රට මළගෙයක් කරනවිට කඩවල් නොවසා  ඊට සහයෝගය දුන් පිරිස් දැන් කඩ වැසීම දේශපාලන කුමන්ත්‍රණයක් බවත් ඔහු පැවසුවේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ ඊයේ ( 16 ) දින පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන්ට පිළිතුරු  දෙමිනි.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ඔහු මෙසේ ද පැවසීය.

“ ජනතාවට කඩවල් වහන්න ඉස්සල්ලා කල්පනා කරන්න තිබුනේ උද්ඝෝෂණ කරනකොට ඒවාට සහයෝගය නොදී  ඒවා නතර කරන්න.  එතකොට ඒ අවස්ථාවේදී ජනතාව කළේ මේක ආණ්ඩුවට විරුද්ධව කරන උද්ඝෝෂණයක් කියලා , ඒකට බොහොම සහයෝගයෙන් වැඩ කටයුතු කෙරුවා. “

ඔය කඩවලට තිබුණේ එදා කඩ වහන්න. කඩ වහලා කියන්න තිබුණේ මේ වගේ උද්ඝෝෂණ කරන්න එපා කියලා . ඔවුන්ට තිබුණා ඒ වගේ දෙයක් කරලා මේ උද්ඝෝෂණයන්ට සහයෝගය නොදී ඉන්න.  ඔවුන් ඒ දෙය එදා කෙරුවෙ නැහැ.  මේ හැම දේකම යට තියෙන්නේ දේශපාලනය .  මේ හදන්නේ වෙන  මතයක් ගොඩනගන්න .  මේ රට අක්‍රීය කරන්න.  ඒක තමයි ඇත්ත තත්වය. සෞඛ්‍ය උපදෙස් වලට කටයුතු කරපු නැති කට්ටියක් තමයි මේ දෙය කරන්නේ.“

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගෙවත්තේ එළවලු පාත්තියේ සිට අධිවේගී මාර්ගය දක්වා සියලු ව්‍යාපෘති අධීක්ෂණය නාමල්ට

Next Post

ලොව තෙවැනි දැවැන්ත ගලවා ගැනීමේ මෙහෙයුම…. ඇෆ්ගන් වැසියන් 640ක් සමඟ පියාසර කළ යානයේ කතාව…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.