බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලුණු සභාපති“ ඉවත් නොකළොත්  හෙට දේශපාලනයෙන් සමුගන්නවා..“ – හම්බන්තොට නගරාධිපති එරාජ් කියයි!

by editor
ජනවාරි 5, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සූරියවැව නුවන් ජයසේකර –

හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කිරිමට කටයුතු නොකලොත් හෙට ( 06 ) දින පැවැත්වෙන හම්බන්තොට මහ නගර සභා රැස්වීමේදී දේශපාලන ජිවිතයෙන් සමුගන්නා බව ඉහළ දේශපාලනාධිකාරියට දැනුම් දිමට කටයුතු කරන බව හම්බන්තොට නගරාධිපති එරාජ් රවීන්ද්‍ර ප්‍රනාන්දු   පැවසීය.

හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති වරයා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ඉල්ලා හම්බන්තොට නගරාධිපති වරයා , උප නගරාධිපතිවරයා හා නාගරික මංත්‍රිවරුන් ඇතුළු පිරිසක් හම්බන්තොට ලංකා ලුණු ලේවාය ඉදිරිපිට 09 වන දිනටත් අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටියි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වු නගරාධිපති වරයා මෙසේද පැවසිය.

“පැවතුණු යහපාලන ආණ්ඩුව බලයෙන් ඉවත් වීමෙන් පසු 2019 වසරෙදී ලංකා ලුණු සමාගමේ සභාපති වරයා ලෙස මෙම සභාපති වරයා පත් කලේ ආණ්ඩුවේ සෞභාග්‍යයේ ප්‍රථිපත්ති ප්‍රකාශනයට අනුව කටයුතු කරයි කියලා බලාපොරොත්තුවෙනුයි. නමුත් අද එම සභාපති වරයා සෞභාගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට පයින් ගහලා ඔහුට ඕන විදියට අත්තනෝමතික විදියට ලේවායේ පරිපාලන කටයුතු සිදුකරමින් යනවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අද ලේවායට සභාපති වරයාගේ ඥාතින් දෙදෙනෙකුට සංස්ථාවේ ලාභය බෙදී යාමට කටයුතු කර තිබෙනවා. මේ නිසා අද මෙම සභාපති වරයාගේ ක්‍රියා කලාපය ලුණු ව්‍යාපාරිකයාට වගේම සමස්ථ ලුණු පරභෝජනය කරන පිරිස් සදහාද ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. “

“මේ වන විට නාගරික මන්ත්‍රිවරු ඇතුළු පිරිස මේ ස්ථානයේ දින 09ක් තිස්සේ අඛණ්ඩ සත්‍යග්‍රහයක නිරත වෙනවා. අපේ එකම ඉල්ලීම වන්නේ ලුණු සමාගමේ සභාපතිවරයා ඉවත් කරන්න කියලයි. “

“එය සිදුවන්නේ නැතිනම් හෙට 06 වෙනිදා පැවැත්වෙන් නාගර සභා රැස්වීමේදී මා දේශපාලනයෙන් සදහටම සමුගන්නා බව දැනුම් දීමට කටයුතු කරනවා “යැයි නගරාධිපති වරයා පැවසීය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

සජබ රජයක් යටතේ මහබැංකුව ස්වාධීන කරනවා – එරාන්

Next Post

දින 04යි.. ඩෙංගු රෝගීන් 1227යි… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.