සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලිංගික බලහත්කාරකමට විරුද්ධ වූ ඥාති දියණියට පහර දී මරා දමලා… මාමා අත් අඩංගුවට…

by editor
නොවැම්බර් 12, 2025
in පුවත්
death
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ

සිය ඥාති දියණියකට   ලිංගික බලහත්කාරකමක් කරන්නට ගොස් ඊට  ඇය දැඩි ලෙස විරෝධය දැක්වීමෙන්   පසුව ඇයට  පහර දී මරා දැමීමේ සිද්ධියක් සම්බන්ධයෙන්  යාපනයේ කෝපායී ඉරුපාලෙයි ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් ඊයේ ( 11 ) කෝපායී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ මරා දමා ඇත්තේ වයස අවුරුදු 23 ක් වූ  ප්‍රදීප් නිවේතා නැමති තරුණියකි. ඇයත් ඇයගේ මවත් ඇතුළු එම පවුලේ අය ජීවත් වී ඇත්තේ  මවගේ බාල සහෝදරයෙකු සමගය.

පවුලේ අයට රහසක්ව වශයෙන් තබාගන්නා  ලෙස තර්ජනය රමින් මේ  මාමා විසින් ඇයව කාලයක් තිස්සේ දූෂණය කොට අති අතර සිද්ධිය වූ දිනයේදී තරුණිය මාමා සමග ලිංගිකව එකතු වීමට දක්වන ලද දැඩි අකැමැත්ත නිසා මාමා ඇයට තල් පිත්තකින් පහර දී තිබේ.

මේ අවස්ථාවේදී තරුණියට හුස්ම ගැනීමේ අපහසුවක් හටගෙන ඇත.  ඇයට ඇදුම රෝගය වැළදී ඇති බව කියමින් ඇයව යාපනය ශීක්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත්තේ ඉන් පසුවය.

ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය මියගොස් ඇති අතර තරුණිය සම්බන්ධයෙන් පවත්වන ලද පශ්චාත් අරණ පරීක්ෂණයයේදී හෙළි වී ඇත්තේ තරුණියගේ සිරුරේ පහර දීමේ තුවාලවලට අමතරව කැපුම් තුවාලද තිබූ බවය.

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට  තරුණියගේ මාමා අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සියලු තොරතුරු හෙළි වී තිබේ.

සැකකරු යාපනය  අධිකරණය  වෙත ඉදිරිපත් කිරීමට කෝපායී පොලීසිය පියවර ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හිටපු ධාවන ශූරී ශිවන්ති ජයතිලක ආසියානු ප්‍රවීනයින්ගේ මළල ක්‍රීඩා උළෙලේ පදක්කම් තුනක් සමග පරණ මතක අලුත් කරයි…

Next Post

ප්‍රසන්න රණතුංග ඇප මත මුදා හරී!

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.