අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංවිම සූර්ය බලයත් ඈත් කරයි ! බිලියන 40ක් පොල්ලක්

by Lankasara News
ජනවාරි 27, 2023
in පුවත්
solar panel on the roof
Share on FacebookShare on Twitter

පුනර්ජනනීය බලශක්ති ප්‍රසම්පාදනය සඳහා පසුගිය මාස 13ක් කාලයට අදාළව ගෙවිය යුතු රුපියල් බිලියන 40ක මුදලක් ලංකා විදුලි බල මණ්ඩලය ගෙවා නැතැයි සූර්ය බලශක්ති කර්මාන්ත සංගමය මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කළේය.

පුනර්ජනනීය බලශක්ති කර්මාන්තය පැය දෙකක් දක්වා විදුලිය කප්පාදුව අවම කර ගැනීමට උපකාරී වන අසහාය වීරයා වී ඇති බැවින් සෑම කෙනෙකුටම දිනකට පැය 22 ක විදුලිය භුක්ති විඳිය හැකි බවත් මෙය සාක්ෂාත් කරගනු ලබන්නේ සූර්යල සුළං සහ කුඩා ජලවිදුලි බල ප්‍රභවයන් ඇතුළු පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයට විශාල පාඩුවක් සිදු කරමින් බවත් එම සංගමයේ සභාපති අසංක තෙන්නකෝන් මහතා පවසයි.

“පුනර්ජනනීය බලශක්ති සැපයුම්කරුවන්ට ගෙවිය යුතු ගෙවීම් තාප බලාගාර ක්‍රියාත්මක කරන්න අවශ්‍ය ගල් අඟුරු, ඩීසල් මිලදී ගන්න යොදවනවා. සූර්ය බලශක්ති කර්මාන්තය සතුව 800 වැඩි ස්ථාපිත ධාරිතාවක් ඇති අතර, සාමාන්‍යයෙන් දිනකට 3කට වඩා නිෂ්පාදනය කරනවා. එය රටේ මුළු දෛනික බලශක්ති අවශ්‍යතාවයෙන් 7.5 ක්..” තෙන්නකෝන් මහතා පැහැදිලි කරයි.

මෙම සූර්ය බලශක්තියේ වටිනාකම පමණක් ආසන්න වශයෙන් රු. මිලියන 70 ක් වන අතර, ඩීසල් බලයෙන් ක්‍රියාත්මක වන බලශක්ති පිරිවැය පියවා ගැනීමට දිනකට රු. මිලියන 300 ක් වැය වේ.

“කර්මාන්තය වර්ධනය වීමට කිසිදු මූල්‍ය හැකියාවක් නොමැති අතර කඩා වැටීමේ අද්දර පවතින්නේ.. දැනටමත් බොහෝ සූර්ය බලාගාර බංකොලොත් භාවයට පත් වෙලා වහන්න ඔන්න මෙන්න.. විදුලිබල මණ්ඩලය අවාසනාවන්ත ලෙස පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ගෙවීම් නොසලකා හරිනවා.. සූර්ය බලශක්තිය, පහසුවෙන් නොසලකා හරින්න බෑ.. කෙසේ වෙතත්, ඔවුන් පුනර්ජනනීය බලශක්ති කර්මාන්තයට ගෙවිය යුතු මුදල් ගෙවන්න උනන්දුවක් නෑ..” සංගමයේ සභාපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කර ඇතැයි ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

තලේබාන් සංවිධානය පාකිස්ථානයෙන් එල්ල විය හැකි අනතුරුක් ගැන සීරුවෙන්

Next Post

උතුරු නැගෙනහිර ඓතිහාසික පුදබිම් ආශ්‍රිතව ඇති හමුදා කඳවුරු ඉවත් නොකරන්න… මහා නායක හිමිවරු ජනපතිට දන්වති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.