අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාසර නිසා බලධාරීන් බැලුවා… රතු මුහුදේ තනිකළ නාවිකයෝ කියති

by editor
ජූනි 12, 2020
in පුවත්
ග්‍රේ ෆාම් යාත්‍රාව....

ග්‍රේ ෆාම් යාත්‍රාව....

Share on FacebookShare on Twitter

සමුද්‍ර ආරක්ෂකයින් ලෙස සේවයට බැඳී අරාබි මුහුදේ ග්‍රේෆාම් නෞකාවේ කිසිදු පහසුකමක් නොමැතිව දැඩි දුෂ්කරතා මධ්‍යයේ   කල් ගෙවූ ශ්‍රි ලාංකිකයන් 64 දෙනා ඇතුළු 180 දෙනකු පිළිබඳව ලංකාසර විසින් කරන ලද හෙළිදරව්ව නිසා මේ වනවිට ඔවුන්ට සහන සැලසීමට අදාල අංශ පියවර ගෙන ඇති බව එම නැවේ සිට ලංකාසර ඇමතු කැලුම් දිසානායක  පැවසීය. 

පුද්ගලයන් 40ත් 50ත්  අතර ප්‍රමාණයකට නවාතැන් ගත හැකි මට්ටමේ වන මෙම ග්‍රේ ෆාම් නෞකාවේ මේ වනවිට 180 දෙනකු පමණ සිටින අතර ඔවුන්ට දැනට මාස හතරක පමණ කාලයක් තිස්සේ කිසිදු වැටුපක් හෝ ආහාර පාන හෝ ඖෂධ ඇතුළු වෙනත් මූලික පහසුකම්ද  ප්‍රමාණවත් නොවන පසුබිමක් තුළ කල් ගත කරනන්ට සිදුවීම පිළිබඳව ලංකාසර දිගින් දිගටම කරුණු හෙළි කළ අතර මේ පිළිබඳව අදාළ බලධාරීන්ගේ අවධානයට යොමු කරවන්නට ද කටයුතු කළේය.

මේ අනුව ඔවුන්ට පසුගිය සඳුදා වන විට හිඟව තිබූ වැටුප්වලින් මාස දෙකක වැටුප් ලබා දීමට අදාළ නෞකාවේ නියෝජිතයන් කටයුතු කළ අතර මේ වනවිට මෙම කණ්ඩායම වෙනත් නෞකාවලට මාරු කිරීමට ද පියවර ගෙන ඇති බව එම නාවිකයා  ප්‍රකාශ කළේය. එසේම ඔවුන්ට අවශ්‍ය වෙනත් මූලික අවශ්‍යතාවන්ද ලබා දීමට මේ වනවිට නෞකාව අයත් ඉන්දියානු මව් සමාගම පියවරගෙන තිබේ. 

කැළුම් දිසානායක   ලංකාසර වෙත තවදුරටත් ප්‍රකාශ කර සිටියේ ඒ අනුව මේ වනවිටත් නැවේ සිටි පිරිස අතුරින් 80 දෙනකු වෙනත් නැව්වලට මාරු කොට ඇති බවය. ඉදිරියේදී තවත් අය වෙනත් නෞකාවලට මාරු කර යැවීමට පියවර ගැනෙමින් පවතින බවය. 

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සමුද්‍ර ආරක්ෂකයන් ලෙස මෙම පිරිස සේවයට බඳවාගෙන ඇති අතර ඔවුන්ට මාස හතරකට අධික කාලයක් අරාබි මුහුදේ මෙම නෞකාවේ එකම තැනට වී කල් ගත කිරීමට සිදු වූ අතර ඔවුන් පිළිබඳව අදාල මව් සමාගම කිසිදු සැලකිල්ලක් නොදැක්වූ නිසා ලංකාසර සහ බීබීසී මාධ්‍යවලට අමතමින් තමන් ආපසු ගෙන්වා ගන්නා ලෙස ශ්‍රි ලංකාවේ ජනාධිපතිතුමාගෙන්  විවෘතව ඉල්ලා සිටි බවද ඔහු පවැසීය. මෙම කාර්යයේදී ලංකාසර විසින් සිදු කරන ලද මෙහෙය එම නෞකාවේ සිටින ශ්‍රි ලාංකිකයන් සියලුදෙනා ඉහළින් අගය කරන බව සහ තම ස්තුතිය පළ කරන බවද කැලුම් දිසානායක   තවදුරටත් සඳහන් කළේය. 

Share69Tweet43
Previous Post

ජනාධිපතිවරයා රාජ්‍ය බැංකු පද්ධතියේ නිලධාරීන්ට අනතුරු හඟවයි!

Next Post

ගෝඨාට සහය දෙන්න ටී.එන්.ඒ එකෙන් කොන්දේසියක් 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.