බදාදා, ජූලි 15, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ ලොකුම සෙල් ලිපිය බලන්න ජන ගඟක් ගලයි… නිසි වැඩ පිළිවෙළක් සකසන තෙක්  සෙල් ලිපිය පිහිටි ප්‍රදේශයට අතුළු වීම තහනම් කරයි…

දැම්ම එන්න එපා... නිසි වැඩපිළිවෙළක් හදා නරඹන්න විවෘත කරන්නම්... දිඹුලාගල නා හිමියෝ ජනතාවට කියති...

by editor
නොවැම්බර් 21, 2023
in පුවත්
සෙල් ලිපිය...

සෙල් ලිපිය...

Share on FacebookShare on Twitter

මනම්පිටිය නිමල් ජයරත්න

ඓතිහාසික දිඹුලාගල කඳු වැටියෙන් හමු වූ  ලංකාවේ විශාලතම සෙල්ලිපියේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගේන එය පිහිටි ප්‍රදේශයට ඇතුළු වී , එම ස්ථානය නැරඹීම  පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් තහනම් කර තිබේ.

මෙම සෙල්ලිපිය පිළිබඳ විවිධ මාධ්‍යවලින් ප්‍රචාරය වීමත් සමඟ දෙස් විදෙස් සංචාරකයින් එය නැරඹීමට විශාල වශයෙන් පැමිණෙමින් සිටින අතර එය ආරක්ෂා කර ගැනීම සඳහා ප්‍රදේශයට පූර්ණ ආරක්ෂාව සලසා ඇති බව ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනාධිපති දිඹුලාගල රාහුලාලංකාර නාහිමියෝ  සඳහන් කළහ.

පොලොන්නරුව හා කොළඹ පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරින් විසින් මීට දින කිහිපයකට   ඉහත දී පිටපත් කර අවසන් කර ඇති මෙම සෙල්ලිපිය ඉතා කඩිනමින් නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසන බවත්, එම     සෙල්ලිපියේ අඩංගු අර්ථය ඉතා කඩිනමින් ප්‍රකාශ කිරීමට පුරාවිද්‍යා නිලධාරීන් කටයුතු කරමින් සිටින බවද රාහුලාලංකාර නාහිමියෝ සදහන් කලහ.

එම සෙල්ලිපියේ සදහන් අන්තර්ගතය ප්‍රකාශයට පත් කරන තෙක් එය දුර බැහැර සිට නැරඹීමට ඒමෙන් වළකින ලෙසත්, සති තුනක් ඇතුළත එම විශාලතම සෙල්ලිපියේ සවිස්තර වාර්තාවක් පුරාවිද්‍යා නිලධාරීන් විසින් ප්‍රකාශයට පත් කිරීමට පොරොන්දු වී ඇති බවත්, ඉන් අනතුරුව එම ස්ථානය ආරක්ෂා කරමින් එය නැරඹීමට යෑම සඳහා අවශ්‍ය පහසුකම්  සැලසීමට අවශ්‍ය පියවර ගෙන ඇති බවත්   රාහුලාලංකාර නාහිමියෝ කීහ.

මීට මාසයකට ඉහතදි හමු වි තිබෙන එම සෙල්ලිපිය දිගින් අඩි 50ක් සහ උසින් අඩි 9 ක් වන අතර  එම සෙල්ලිපිය ශ්‍රී ලංකාවේ සහ දිඹුලාගල ඉතිහාසය බොහෝ දුරට වෙනස් වනු ඇති බවට පුරාවිද්‍යා නිලධාරීන් ප්‍රකාශ කර ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එම සෙල්ලිපියේ ආරක්ෂාව සඳහා මේ වන විට විශේෂ ආරක්ෂක නිලධාරී කණ්ඩායමක් සහ පුරා විද්‍යා  නිලධාරීන් කීපදෙනෙකු යොදවා ඇති බව ද පුරා විද්‍යා  දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව කාර්යාලයේ  නිලධාරියෙකු සඳහන් කළේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

16 හැවිරිදි පාසල් සිසුවෙක් වස පානය කර පාසල් ඇවිත්…

Next Post

චමරි ලෝ ප්‍රකට නවසීලන්ත Super Smash  ලීගය සඳහා Northern Brave කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.