බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝණය කරන්න එපා… තමිල්නාඩු රජය ඉන්දීය ධීවරයින්ට උපදෙස් දෙයි…

ලංකාවේ ධීවරයින් සංවිධානාත්මකයි... ප්‍රහාරයක් එල්ල විය හැකියි... ප්‍රශ්න විසඳනකම් ගැටුම්වලට යන්න එපා යැයි කියයි!

by editor
ඔක්තෝබර් 19, 2021
in පුවත්
Indian-fishing-boat-

Indian-fishing-boat-

Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දීය ධීවරයින්ට ශ්‍රී ලංකා මුහුදු සීමාව ඉක්මවා ගොස් මසුන් මැරීමෙන් වළකින ලෙසට ඉන්දියාවේ තමිල්නාඩු රජය  තමිල්නාඩූ  පොලීසිය හරහා  18 දා දැණුම් දී තිබේ.

ඉන්දීය ධීවරයින්ට එරෙහිව උතුරේ ධීවරයින් මේ දිනවල දැඩි ලෙස සංවිධානය වී සිටීම නිසා උතුරේ ධීවරයින්ගෙන් ඉන්දියානු ධීවරයින්ට යම් ප්‍රහාරයක් එල්ල විය හැකි නිසාත්  දැනට ශ්‍රී ලංකා අත් අඩංගුවේ සිටින ඉන්දීය ධීවරයින් පිරිස බේරා ගැනීමේ කටයුතු වලට සහය ලබා දීමක් වශයෙනුත් මුහුදු සීමා  උල්ලංඝනය කරමින් මසුන් මැරීමෙන් වළකින ලෙස  තමිල්නාඩු පොලීසිය උපදෙස් දී තිබේ.

දෙරටම මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සාකච්ඡා කොට යම් විසඳුමක්ලබා ගන්නා තුරු ඉන්දීය ධීවරයින් ශ්‍රී ලංකාවේ මුහුදු සීමාව උල්ලංඝණය නොකරණ ලෙසත් මුහුදේ දී  ශ්‍රී ලාංකික ධීවරයින් සමග  අනවශ්‍ය ලෙස ගැටුම් ඇති කර නොගන්නා ලෙසත් තමිල්නාඩු පොලීසිය  සියලුම ඉන්දීය ධීවරයින්   වෙත දැණුම් දී තිබේ.

මේ අතර  මන්නාරමේ සිට ඉන්දියාවේ රාමේෂ්වරම් දක්වා කලාපය ඉතා සංවේදී මුහුදු කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

මන්නාරමේ සිට රාමේෂ්වරම් දක්වා මුහුදු ප්‍රදේශයේදී ඉන්දීය ධීවරයින්  තහනම් ධීවර උපකරණ භාවිතා කරමින් ධිවර කර්මාන්තයේ නියැලීම නිසා ඩොල්ෆින්, නිල් තල්මසුන් සහ කැස්බෑවන් වැනි මුහුදු ජීවීන්ට ඉන් විශාල බලපෑමක් සිදුවන බවට පරිසරවේදීන්  නිතර නිතර පෙන්වා දීම නිසා මේ තීරණය ගෙන තිබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාබනික ගොවිතැනේ ප්‍රතිඵල නිකුත් වෙන්න අරන්… ඉඟුරු ගොවිතැන 75% විනාසයි!

Next Post

විමල්ගේ පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීට පොහොට්ටු සාමාජිකයෝ වට කර පහර දෙති!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.