සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවේ දුර්වලම වෘත්තීය සමිති ව්‍යාපාරය තියෙන්නේ මාධ්‍ය ශ්‍රමිකයන්ට… හේතුව වෘත්තීය සමිතිම කියයි!

by editor
ජූලි 21, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ලංකාවේ දුර්වලම වෘත්තීය සමිති ව්‍යාපාරය ඇත්තේ මාධ්‍ය ශ්‍රමිකයින්ට බවත්, ඊට ප්‍රධානම හේතුව මාධ්‍යවේදය වෘත්තියක් ලෙස ගොඩ නැගි නොමැතිකම බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

රටේ ඕනෑම පුද්ගලයෙකුට තමන් මාධ්‍යවේදියෙක් ලෙස හඳුන්වා දිය හැකි බවත්, වයසට ගිය පසු ඔහුව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් ලෙස හඳුන්වාගත හැකි බවත් එම වෘත්තියට අදාලව මූලික දැනුමක් අධ්‍යාපනයක් නිශ්ඡිත වී නොමැතිකම මේ තත්ත්වයට හේතුව බවත් ඔහු පෙන්වා දෙයි.

රවී කුමුදේශ් එම තත්ත්වය පිළිබඳ කියන්නේ මෙවැනි කතාවකි.

“වෘත්තිය සමිති ආඥා පනත කියන්නේ ශ්‍රම බලකායට මහා හයියක් දුන්න එකක් කියල හිතාගෙන හිටියට, ඒක එහෙම එකක් නෙවෙයි. වෘත්තීය සමිතිවල ඇත්ත හයිය තියෙන්නේ හැමෝටම එක එකට එකතු වෙලා, එක අදහසක් වෙනුවෙන් කේවල් කරන්න තියෙන සමගිය ඇතුළේ විතරයි.”

“ලංකාවේ දුර්වලම වෘත්තීය සමිති ව්‍යාපාරය තියෙන්නේ මාධ්‍ය ශ්‍රමිකයන්ට. මාධ්‍යවේදය කියන එක, වෘත්තියක් විදිහට ගොඩනැගිලා නැතිකම ඒකට ප්‍රධාන හේතුවක්. අපේ රටේ ඕනේ කෙනෙකුට මාධ්‍යවේදියෙක් කියලා තමන්ව හදුන්වා ගන්න පුළුවන්. ටිකක් වයසට ගියහම ‘ජෞෂ්ඨ මාධ්‍යවේදියා’ කියලා හදුන්වා ගන්නත් පුළුවන්. ඒකට අදාළව මූලික දැනුමක් අධ්‍යාපනයක් නිශ්චිත වෙලා නැතිකම නිසා සංවිධානය වෙන්න ආකෘතියක් හැදෙන්නේ නෑ. හැබැයි ඒ අකෘතිය හදා ගන්න පුළුවන් වෙන්නෙත් අමාරුවෙන්හරි සංවිධානය වුණොත් විතරයි. ”

RelatedPosts

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

“මාධ්‍ය ශ්‍රමිකයන්ට මොන ප්‍රශ්න තිබුණත්, තමන්ගේ අයිතිවාසිකම් පැත්තෙන් ගත්තහම, ඔවුන්ට බොහෝ විට කේවල් කරන්න වෙන්නේ ආණ්ඩුව එක්ක නෙමෙයි. ආණ්ඩුවේ මාධ්‍ය ආයතනවල වුනත්, කේවල් කිරිල්ල සහ පීඩාවට පත් කිරිල්ල කියන දෙකම තියෙන්නේ බලයට පත්වෙන පක්ෂයට අදාළව හදාගත්ත වෘත්තීය සමිති දෙකක් හෝ තුනක් ඇතුළේ විතරයි.”

“ගොඩක් අය නොදන්නවා උනාට, වෘත්ති සමිතියක් හරියට හැදුනහම ශ්‍රමිකයන් සංවිධානය වෙනවාට එහා ගිය, වෘත්තීමය භාවය සංවිධානය වීමකුත් වෙනවා. ඒකෙන් පිට පනින අයට, සාමාන්‍ය භාෂාවෙන් කිව්වොත් ගොටු අල්ලන අයට තියෙන ඉඩ නැතිවෙනවා. ඒක ඇතුළෙ තමයි ගොඩක් වෙලාවට සාධාරණය සහ සංවර්ධනය ඇතිවෙන්නේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

නොපැවැත්වූ පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මැතිවරණ කොමිසම හැට පන් කෝටි පනස් ලක්ෂයක් වියදම් කරලා… විගණනය කියයි!

Next Post

ගාල්ල සහ මාතර සිට පැමිණ වව්නියාවේ ගණිකා වෘත්තියේ යෙදුන 4ක් අත් අඩංගුවට…

Related Posts

HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
පුවත්

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.