සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාවට ගේන්න හැදූ කෝටි 300ට වඩා වටිනා හොරොයින් කිලෝ 200ක් ඉන්දියානු දැලේ!

by editor
ඔක්තෝබර් 8, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ඉරානයට අයත් යාත්‍රාවකින් මෙරටට රැගෙන එමින් තිබූ හොරෝයින් කිලොග්‍රෑම් 200ක් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ ඉන්දීය නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ඇෆ්ගනිස්ථානයේ නිපදවා ඇති බවත් එහි වටිනා කම් දළ වශයෙන් ඉන්දීය රුපියල් කෝටි එක්දහස් දෙසීයකට අධික බවත්  ඉන්දීය ආරක්ෂක අංශ පවසයි.

මෙම යාත්‍රාවේ ගමන් කළ ඉරාණ ජාතිකයින් හය දෙනෙකුද අත් අඩංගුවට ගෙන   ඔවුන් දකුණු ඉන්දියාව වෙත රැගෙන විත් තිබේ.

අත් අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කර්යාංශයේ  නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් සංජෙයි කුමාර් සිං පැවසුවේ   අත්අඩංගුවට ගත් හෙරොයින් පැකට් 200 ක් ජලයෙන් හානි නොවන ආකාරයට ආරක්ෂිත ඇසුරුම් සහිත ස්ථර හතකින් ඇසුරුම් කර තිබූ බවය.

මෙම සෑම පැකට්ටුවක්ම ඇෆ්ගනිස්ථාන සහ පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අනන්‍ය වූ සලකුණු තිබූ බවයිද නියෝජ්‍ය අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පවසයි. එම පැකට් කිහිපයක ගෝනුස්සකුගේ මුද්‍රා සලකුණු තිබූ අතර අනෙක් පැකට්වල මකරකුගේ මුද්‍රාව තිබූ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මෙම තොගය පකිස්තාන වෙරළට ඔබ්බෙන් අල්ලා ගත් යාත්‍රාවට පටවා ඇත්තේ මුහුද මැදදී සිදුවූ හුවමාරුවකින්. ඉන් අනතුරුව එම යාත්‍රාව ශ්‍රී ලංකා යාත්‍රාවකට මත්ද්‍රව්‍ය භාරදීම සඳහා ඉන්දීය මුහුදු සීමාව බලා පිටත්ව තිබෙනවා. මෙම ශ්‍රී ලංකා යාත්‍රාව හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමටද අපි උත්සාහ දැරුවා,” නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනලාරල් සිං පවසයි .

නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් සිං පෙන්වා දෙන ආකාරයට , පසුගිය වසර කිහිපය තුළ අරාබි මුහුද සහ ඉන්දියන් සාගරය හරහා ඉන්දියාවට සිදුකරන ඇෆ්ගන් හෙරොයින් ප්‍රවාහනය ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇත.  ඇෆ්ගනිස්ථානයේ සිට ඉරානයට සහ ඉන් පකිස්ථානයේ මක්‍රාන් වෙරළ තීරයේ සිට දකුණු දිග මාර්ග ඔස්සේ ඉන්දියාව ඇතුළු ඉන්දියානු සාගර කලාපයේ විවිධ රටවලට හෙරොයින් ප්‍රවාහනය කිරීම පසුගිය වසර කිහිපය තුළ ප්‍රමුඛත්වය ගෙන ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට ඇති බාධකය වහාම  22න්  ඉවත් කරන්න…  

Next Post

දූෂිත ගල් අඟුරු ඩීල් එකෙන් ගහන්න ගිය මුදල ඩොලර් මිලියන 450ක් !

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.