බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

‘ලංකාවට ආපු තුර්කි ෆෙටෝ ත්‍රස්තයන් ගැන විමර්ශණවලට රාජ්‍ය බුද්ධි සේවය කකුලෙන් ඇද්දා’

හිටපු ත්‍රස්ත විමර්ශන ප්‍රධානී නාලකගෙන් තවත් කතාවක්

by Lanka Sara Editor
ජූලි 17, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

තුර්කියේ ක්‍රියාත්මක ඉස්ලාම් අන්තවාදී ෆෙටෝ ත්‍රස්ත සාමාජිකයන් 32 දෙනකු මෙරටට පැමිණ ඇති බවට ලබුණු මූලික තොරතුරු මත තමා 2017 වසරේදී රාජ්‍ය බුද්ධි සේවයෙන් මේ පිළිබඳව විමර්ශන පැවැත්වීමට තමාට තොරතුරු ඉල්ලා සිටියද රාජ්‍ය බුද්ධි සේවයෙන් තොරතුරු නොලැබුණු බවත් එසේ වන්නට ඇත්තේ පැවති රජයේ ප්‍රතිපත්තිවලට එමගින් බලපෑමක් විය හැකි නිසා වන්නට ඇති බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානී වැඩ තහනමට ලක්ව සිටින නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා පාස්කු කොමිසම හමුවේ ඊයේ (16) සදහන් කළේය.

2017 වසරේ සැත්තැම්බර් 24 ෆෙටෝ ත්‍රස්ත කණ්ඩායමක් මෙරටට පැමිණ සිටින බව තමා දැනුවත් වන්නේ වෙනිදා පැවැති බුද්ධි සමාලෝචන රැස්වීමේදී බවද එහිදී සඳහන් කළ නාලක ද සිල්වා මහතා මෙරටට රැදී සිටි ඔවුන් ගැන විමර්ශනයක් පැවැත්වීමට තමා රාජ්‍ය බුද්ධි සේවයෙන් ඉල්ලීම් කරනු ලැබුවේ එම මාසයේම අගභාගයේදී බවද ඔහු පැවැසීය.

වරක් තුර්කි තානාපතිවරයා තමාව හමුවී ‍ෆෙටෝ ත්‍රස්තයින් සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ගයක් නොගත් බවට චෝදනා කළ බව රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී නිලන්ත ජයවර්ධ මහතා සදහන් කළ බවත් එහිදී එවකට සිටි ආරක්ෂක ලේකම් කපිල වෛද්‍යරත්න මහතා තුර්කි ත්‍රස්තයින් සම්බන්ධයෙන් නිසි ක්‍රියා මාර්ග නොගැනීම සම්බන්ධයෙන් තමාට ද දැඩිව දොස් නැගූ බව කොමිසම හමුවේ පැවැසීය.

ඒ වන තුරුත් තමාට මෙරට රැදී සිටි තුර්කි ත්‍රස්තයින් සම්බන්ධයෙන් තොරතුරු රාජ්‍ය බුද්ධි සේවය විසින් ලබාදී නොතිබුණු බවත් එම අවස්ථාවේදී තමාට ඇතිවුණු ලැජ්ජාව නිසා පසුව පැවැති කිසිදු බුද්ධි සමාලෝචන රැස්වීමකට තමා සහභාගි නොවූ වත් නාලකද සිල්වා මහතා සදහන් කළේය.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

බුද්ධි සමාලෝචන රැස්වීම්වලට තමා පසුව සහභාගි නොවූවත් තුර්කි ත්‍රස්තයින් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අදාල බුද්ධි තොරතුරු නිලන්ත ජයවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියත් තමාට එම තොරතුරු නොලැබුණු බවද ඔහු පැවැසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ටෙලිෆෝන් කට්ටිය හොර මුද්දර ගහලා… තැපෑල පොලිසි යයි….

Next Post

ලංකාවේ කොරෝනා රෝගීන් අඩකට වගකිව යුතු අංක 206 රෝගියා මාධ්‍යයට කීව දේ..

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.