සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ලංකාව අඬද්දී චීනයට කලින්ම කිරි එරුණේ ඇයි?

by Lanka Sara Editor
ජූනි 30, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

කොවිඩ්-19 වයිරසයෙන් පීඩා විඳින ශ්‍රී ලංකාවට ආධාර කිරීමට චීනය බොහෝ ඉක්මන් වූ බවක් පෙනේ. ඉන්දියානු සාගරයේ මෙම දූපතේ ඉල්ලීමට චීනයේ ප්‍රතිචාර දැක්වීමේ උනන්දුව සහ වේගය අප්‍රිකාවේ අවශ්‍යතා වෙනුවෙන් දැක්වූ ප්‍රතිචාරයට වඩා හාත්පසින්ම වෙනස් ය. ගෝලීය වසංගතයේ ඊළඟ අර්බුදකාරීම ස්ථානය එය විය හැකිද යන්න බොහෝ දෙනා අපේක්ෂාවෙන් බලාසිටින්නකි.

භූගෝල විද්‍යානුකූල වටිනාකම පසෙක දැමූ කල ඉන්දියානු සාගරයේ කාර්යබහුලම නැව් මාර්ගයක් මෙම උපායමාර්ගික දූපත හරහා ගමන් කිරීම චීනය ශ්‍රී ලංකා දූපතට බෙහෙවින් කැමති වීමට එක් හේතුවකි.

එක්සත් ජනපදය සමඟ හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධ සාකච්ඡා නතර කිරීම සම්බන්ධයෙන් චීනය විසින් ශ්‍රී ලංකාවට ත්‍යාග පිරිනැමූ බව පැවසේ. ඒ කොල්ලකාරී ණය උගුල් ඇටවීමේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතුවල නියැලී සිටින බවට චීනයට චෝදනා එල්ල වී වසර දෙකකට පසුව ය. 2018 දී හම්බන්තොට වරායේ විශාල කොටස් ප්‍රමාණයක් චීනයට දුන්නේ ශ්‍රී ලංකාවට තම ණය චීනය වෙත ගෙවීමට නොහැකි වූ මොහොතක ය.

අමෙරිකානු හමුදා භටයින්ගේ පැමිණීමේ අයිතිවාසිකම් සහ වරප්‍රසාද නියාමනය කරන එක්සත් ජනපදය සමඟ හමුදා තත්ව ගිවිසුමක් (SOFA) අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකාව මේ දක්වා ගමන් කොට තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩොලර් මිලියන 480 ක ප්‍රදාන හිමිවන මිලේනියම් චැලෙන්ජ් කොම්පැක්ට් (එම්.සී.සී.) සංවර්ධන ආධාර පැකේජයේ කොන්දේසි ශ්‍රී ලංකාව විසින් ප්‍රතික්ෂේප කිරීම මගින් රටේ ජාතික ආරක්ෂාවට බාධාවක් වී ඇති බව පවසමින් ගිවිසුම තාවකාලිකව හෝ අත් හිටුවා ගැනීමට සමත් වී ඇත.

ඒ අතරම, එක්සත් ජනපදය සමඟ ඇතිකර ගත් අත්පත් කර ගැනීමේ හා හරස් සේවා ගිවිසුමට (ACSA) අභියෝග කිරීමට ශ්‍රී ලංකාව කිසිවක් කර නැත. එමගින් එක්සත් ජනපද සැපයුම් පැවරීම මෙන්ම ඉන්දුනීසියාවේ එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් සඳහා ආධාරක සහ ඉන්ධන පිරවුම් සේවා පාලනය කරයි.

අප්‍රිකාවට සාපේක්ෂව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීනයේ ප්‍රවේශයේ ඇති විෂමතාවය, කොල්ලකාරී ණය රාජ්‍ය තාන්ත්‍රිකභාවය මනාව පෙන්නුම් කරයි.

ඇත්ත වශයෙන්ම, චීන ණය පිළිබඳ නැවත සාකච්ඡා කරන අතළොස්සක් පමණක් යෝජනා කරන්නේ චීනය සිය වගකීම් රාජ්‍ය තාන්ත්‍රික මෙවලමක් ලෙස භාවිතා කරන බවයි.

එසේ වුවද, වසංගතයේ ආර්ථික බිඳවැටීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකාවට වසර 10 ක ඩොලර් මිලියන 500 ක සහන ණයක් ලබා දීමට චීනය දක්වන කැමැත්ත, ලොව පුරා රටවල් සඳහා චීනය විසින් සපයනු ලබන වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීම් දෙස බැලීමේදී ඇස් උඩයාමට හේතුවනු ඇත.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් චීන ප්‍රතිපත්තියේ සාර්ථකත්වය හුදෙකලා සිදුවීමකට වඩා වැඩි යමක් ගම්‍ය කරවයි. නව ලෝක පර්යාය හැඩගැස්වීම සඳහා වඩාත් ස්ථිර චීන ප්‍රතිපත්තියක් මෙම කරුණු මගින් අදහස් කරන්නේ කුමක් ද යන්න පිළිබඳ අවබෝධයක් එමගින් සපයනු ලබයි.

කෙසේවෙතත් ඇතැමකු මතුකර දක්වන්නේ ශ්‍රී ලාංකිකයන් චීන ආයෝජන පිළිබඳ සලකන අකාරයයි. එනම්, “චීනය කිසි විටෙකත් මේ රටේ සතුරා නොවේ ය” යන අදහසයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

හෝමාගම පාතාල අවි ගබඩාවේ තිබුණු බවට තහවුරු වුණු අවි 09ක් අතුරුදහන්

Next Post

ටියුෂන් පන්තියේ සිසුන් දෙගුණ කිරීමට අවසර – බදු ගැනත් යළි සැළකේ

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.