අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝගීන්ට ලැබෙන පරිත්‍යාගවලට බදු අයකරන ලෝකයේ එකම රටේ ජනාධිපති කී කතාව… ඒව පරණ බඩු නිසා බදු ගහනවලු!

by editor
සැප්තැම්බර් 17, 2023
in පුවත්
Ranil
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                                        

රෝගීන්ට ලැබෙන පරිත්‍යාගයන්ට බදු අය කරන එකම රට ශ්‍රී ලංකාව බව යැයි කොළඹ ජාතික රෝහල්  රෝහල් සේවා මණ්ඩලයේ  ප්‍රධානී පූජ්‍ය රජවැල්ලේ සුභුති හිමියෝ සඳහන් කළහ.

මෙම පරිත්‍යාගශීලී වැඩ සටහනට ජනාධිපතිවරු තිදෙනෙකුගෙන් සහයෝගය ඉල්ලුවද ඉන් එක් අයෙක් හෝ සහයෝගය ලබා නොදුන් බව පෙන්වා දුන් උන්වහන්සේ  වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ   සමඟ කථා කර එංගලන්තයෙන් සහ ඕස්ට්‍රේලියාවෙන්  රටට පරිත්‍යාගයන් ලෙස ලැබෙන වෛද්‍ය උපකරණයන් සඳහා අය කරන බදු අඩුකර සහනයක් ලබාදෙන මෙන් ඉල්ලූ විට ජනාධිපතිවරයා සඳහන් කළේ මෙම වෛද්‍ය උපකරණ පාවිච්චි කරන  ලද පරණ ඒවා බවයැයි ද සූභූති හිමියෝ සඳහන් කළහ.

එසේම හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන ද රෝහල් සේවා මණ්ඩලය ගෙන යන වැඩ පිළිවෙළට ට උදව් උපකාර කරන බවට පොරොන්දු වුවද ඔවුන්ද මේ වන තෙක් කිසිදු උපකාරයක් කර නොමැති බවද  සූභූත් හිමියෝ කීහ.

නොමිලේ ලබා දෙන වෛද්‍ය උපරකරණවලින් කොමිස් ගැසීමට නොහැකි බැවින් රාජ්‍ය නිලධාරීන් පවා මෙම වැඩපිළිවෙළ ආපසු හැරවීමට කටයුතු කරන බවද සුභූති හිමියෝ පැවසුහ.

එංගලන්තයේ සිල්වියා පදනම , රෝහල් සේවා  මණ්ඩලය සහ ඔිස්ට්‍රේලියාවේ සිඩ්නි සහ බෙල්මන් නුවර සිටින ශ්‍රී ලාංකිකයන්ගේ පරිත්‍යාගයෙන් මෙම වැඩසටහන කරගෙන යන බවත් මේ වන විට රෝහල් 380ට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමට රෝහල් සේවා මණ්ඩලය කටයුතු කර ඇති බවත් උන්වහන්සේ කීහ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට…

Next Post

චක්‍රලෙඛ උල්ලංඝනය කර තම පන්තියේ සිසුන්ට ටියුෂන් කළ මධ්‍යම පළාත් ගුරුවරු 10කට ස්ථාන මාරු….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.