බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

රෝගීන්ට පී.සී.ආර් කළ කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍යවරියකට ජී.එම්.ඕ.ඒ මැර තර්ජන

වැඩිකරගත් අවදානම් දීමනාවට අමතරව පී.සී.ආර්. කරන්නත් සල්ලි ඉල්ලලා... ජී.එම්.ඕ.ඒ කප්පම් කරුවන්ගේ භූමිකාවක...

by editor
ජූනි 27, 2021
in පුවත්
COVID-19-PCR-tests-doctor-swab-test
Share on FacebookShare on Twitter

කොවිඩ් ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදු කෙරන පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට අදාළ රෝගී සාම්පල ලබා ගැනීමේ කටයුත්තෙන් හෙදියන් ඇතුළු සෞඛ්‍ය සේවකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයක් හේතුවෙන් ඉවත්ව ඇති පසුබිමක රෝහල් සේවා අඩපණ නොවී කරගෙන යාමේ අරමුණින් එම පරීක්ෂාවන් සිදු කරමින් සිටි කොළඹ අක්ෂි රෝහලේ වෛද්‍යවරියකට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉහළ නිලධාරීන් විසින් තර්ජනය කරනු ලැබ ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මීට සති කිහිපයකට පෙර එම සාම්පල ලබා ගැනීමේ කටයුතු වලින් වෛද්‍ය හැර සෙසු සේවකයන් ඉවත් වූයේ වෛද්‍යවරුන්ට පමණක් අවදානම් දීමනාව වැඩි කිරීමට විරෝධය පළ කරමිනි. මේ වනවිට රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ගැනීමට සහ ශල්‍යකර්ම සඳහා පැමිණෙන සියලුම රෝගීන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සහ පීසීආර් පරීක්ෂාව සිදු කෙරෙන අතර රෝහල් අඛණ්ඩව වෙනත් ප්‍රතිකාර සඳහා පවත්වාගෙන යාමේදී එය අතිශයින්ම වැදගත් වෙයි. මෙවැනි තත්ත්වයක් තුළ එම සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේම යෝජනාවකට අනුව වෛද්‍යවරුන් විසින් සිදු කරන ලද අතර පසුව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මේ සඳහා වෙනම දීමනාවක් ඉල්ලා ඇත. එසේ වුවද සෞඛ්‍ය අමාත්‍යංශය එම ඉල්ලීමට නිසි ප්‍රතිකාර නොදැක්වීම මත වෛද්‍යවරුන්ටද එම රජකාරියෙන් ඉවත්වන ලෙසට වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීම් කළ ද ඇතැම් වෛද්‍යවරු සද්භාවයෙන් යුතුව ස්වේච්ඡාවෙන් එම කටයුත්ත සිදු කර ඇත.

මෙලෙස රෝගී සාම්පල ලබා ගන්නා තම සාමාජිකයන්ට බලපෑම් කරමින් සිටි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරුන් පසුගියදා මේ අයුරින් තර්ජනය කොට ඇත්තේ මෙම කාර්යය තනිවම සිදු කරමින් සිටි වෛද්‍යවරියකට බව සඳහන් වේ. සෙසු වෛද්‍ය නිලධාරීන් එම කටයුත්තෙන් බැහැරව සිටි පසුබිමක් තුළ මෙම වෛද්‍යවරිය වෙහෙස මහන්සිය නොබලා මෙම කටයුත්ත සිදු කර ඇත්තේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දැඩි විරෝධතා බලපෑම් මැද බව සඳහන් වේ.

මෙම තත්ත්වය තුළ ඇය මහත් පීඩනයකට ලක්ව ඇති බව පැවසෙන අතර මෙම ප්‍රවණතාව මෙම රාජකාරිය සිදු කරන සෙසු වෛද්‍යවරුන් වෙතද යම් බලපෑමක් සිදුකොට ඇති ව වාර්තා වේ.

කෙසේ වුවද මේ පිළිබඳව තත්ත්වය සහ ඒ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳව දැන ගැනීමට කොළඹ අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන මෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු සම්බන්ධ කර ගැනීමට අප කිහිප විටෙකම උත්සාහ කළද ඔහු දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.



RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Tags: නවතම
Share69Tweet43
Previous Post

සීෂෙල්ස් මුහුදු සීමාවේ දී අත් අඩංගුවට ගත් ධීවරයින් බේරාගන්න ධීවර සංගම් එක් වෙයි…

Next Post

ආනයන තහනම පුස්සක්… රටට බදු මුදල් අහිමි කරමින් තහනම් භාණ්ඩ වෙබ් අඩවි හරහා ගෙදරටම…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.